මහ බැංකුව සියළු බැංකුවලට මුදල් සීමා පනවයි.. ආර්ථිකය තවත් හිරවේ..

September 24, 2018 at 11:20 am | lanka C news
මහ බැංකුව සියළු බැංකුවලට මුදල් සීමා පනවයි.. ආර්ථිකය තවත් හිරවේ..

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවල තබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය ප‍්‍රමාණයන් සීමා කර තිබේ.

නව රෙගුලාසි අනුව වාණිජ බැංකුවල සීමාව ඉක්මවා ඇමරිකා ඩොලර් ඇතුළු විදේශ විනිමය තබා ගැනීම තහනම්ය.

මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ බැංකුවෙන් බැංකුවට එම සීමාවන් වෙනස් වන බවයි.

මහ බැංකුව විසින් මේ බව දන්වමින් චක්‍රලේඛයක්‌ සියලු වාණිජ බැංකුවලට දැනටමත් යවා තිබේ.

මෙමගින් මහ බැංකුව බලාපොරොත්තු වන්නේ වාණිජ බැංකුවල ඇති අතිරේක ඇමරිකානු ඩොලර් වෙළෙඳ පොළට කැදවීමයි.

192 views

7 Comments to “මහ බැංකුව සියළු බැංකුවලට මුදල් සීමා පනවයි.. ආර්ථිකය තවත් හිරවේ..”

  1. Nalaka says:

    කලු සුද්දන්ට…CIMA…AAT…ගොබ්බයන්ට බෑ…

  2. බන්ඩා says:

    රුපියල තව තවත් අවපාත ව‌ෙනව කියන එක අද ප්‍රසිද්ධ රහසක්. බැඳුන්කර ග‌ේම දීලා රු.10,000/- පඩි වැඩි ක‌ොල ගමන් රට‌ේ ආර්තිකයට ක‌ෙ‌ල ව‌ෙන බව සාමාන්‍ය ජනතාව හැර ම‌ොල‌ේ ඇති ව්‍යාපාරිකය‌ො හැම ද‌ෙ‌නාම දැන ගත්තා. ඉතින් ලාබ බලාප‌ොර‌ොත්තුු ව‌ෙන ඔිනෑම ආයතනයක් පුලුවන් තරම් රැපියල් විකුන‌ා ඩ‌ොලර් මිලට ගන්න පටන් ගත්තා. ම‌ොල‌ේ ඇති අප‌ේ පිටරට රන්ෂා ක‌ොරන අය ඩ‌ොලර් පිටරට වලම එකතු ක‌ොරන්්න්න පටන් ගත්තා. ලංකාව‌ෙ සිටින විද‌ේෂ ආය‌ෝජකය‌ො රට‌ේ විද‌ේශ සන්චිතය අඩු උනා.තමන්ග‌ෙ සල්ලිත් අරගනෙ මාරු උනා. රට‌ෙිි ආර්තිකයට ක‌ෙල ව‌ෙ‌න්න පටන් ගත්තා. මහින්ද ගත්ත නය නිසා ආර්තිකය වැටුන කියල ජනතාව ග‌ොනට අන්දල ආර්තික වල‌ෙ‌න් ග‌ොඩ එන්න රට‌ේ සම්පත් වික්කා මහින්ද වසර 9 යට ගත් ණය වලට වැඩි ණය කන්දරාවක් වසර හතරට ගත්තා. දැන් රටටම කලෙව‌ෙලා ඉවරය්. ඒත් රනිල බැඳුන්කර ජරාව‌ෙ පිහිට‌ෙන් බලය‌ෙ එල්ලිලා ඉන්නවා. ම‌ෝඩ සිරා අර අර හැලිය‌ෙ ඉන්න කකුලුව‌ා වග‌ේ චූන් එක‌ේ පත්තර බල බල ඉන්නවා.

    • රටන ආර්ථිකයක් දේසපාලනටක් නොදන්න හරකෙක්වන සිරා තව අවුරුදු ගානන් බලයෙ ඉන්නෙ කොහොමද කියල දහඅතේ කල්පනා කරනව.

  3. බන්ඩා says:

    අපි කුමති උනත් අකමැත් උනත් ල‌ෝක‌ෙ බලවත්ම රිසර්ව් කරන්සිය වන ඩ‌ොලරය නගින ව‌ෙලාව‌ෙ කරන්න ඔිනා අප‌ේ ෆ‌ොරන් කරන්සි සංචිතය‌ෙ ඉතුරැ ව‌ෙ‌ලා තියන හැම කරන්සියක්ම ඩ‌ොලර් වලට මාරැ කර ඒ ඩ‌ොලර් ටික පරිස්සම් ක‌ොරන එකය්. ව්‍යාපාරිකය‌ෙක් හැටියට මම නම් කරන්න‌ෙ ඒකය්. නගින ඩ‌ොලරය එක්ක හැප්ප‌ෙන්න ර‌ෙකමන්ඩ් ක‌ොල ම‌ෝඩයා අගමැටියද? හර්ෂ ආචාරියද?

  4. Janaka from Matara says:

    You all think Sri Lanka in financial stress? Read news from India lately ??

  5. සීගිරි says:

    තත්වය අති භයානකයි !!!!!!!
    ආණ්ඩුව මිනිස්සුන්ගේ savings account ටිකත් හූරාගන්න ඉඩ තියෙනවා.ඕනෑම මොහොතක ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙන්න , ATM යන්ත්‍ර වසා දමන්න (තැන්පත් මුදල් ආපසු ගන්න බැරිවෙන ලෙස) හා බැංකු කීපයක් බංකොලොත් බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.
    සේවක අර්ථසාධක අරමුදලට,මහ බැංකුවට තියපු අත savings accounts වලට නොතියා ඉදීවිද? ලබ්බට තියපු අත පුහුලමට නොතියා ඉදීවිද ?

  6. John the baptice says:

    ආප්ප කාලා පැන්න එකේ විපාක

Main News