මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

December 2, 2021 at 3:00 pm | lanka C news
මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී.

ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට ඔවුන්ගේ නියෝජිතයන් විසින් එම පවුල්වල සාමාජිකයන්ට නම් කරන පුද්ගලයෙකුට ඩොලරයකට රුපියල් 240 හෝ 250ට වැඩි මුදලක් ගෙවමින් සිටිති.

නමුත් එමගින් ඩොලර් ශ‍්‍රී ලංකාවට නොලැබෙන්නේ විදේශයේ සිටින නියෝජිතයා එම මුදල එහිම රදවා ගන්නා බැවිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 210 බැගින් විදේශගත ශ‍්‍රමිකයන්ට ගෙවන බව පැවසුවද ඒ සඳහා එම රටවල මුදල් තැන්පත් කිරීමේ යාන්ත්‍රණ නිසි ලෙස ස්ථාපිත කර නැතැයි විදේශගත ශ්‍රමිකයන් කියා සිටිති.

මෙම තත්ත්වය මත තමන්ගේ කාලය සහ ශ්‍රමය වැය කරමින් ශ්‍රී ලංකාවේ බැංකුවක් හෝ ආයතනයක් සොයා බොහෝ දුර ගෙවමින් ගමන් කිරීමට වඩා මේ ආකාරයේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් ඔස්සේ මුදල් යැවීම පහසු සහ ලාබදායක බව ඔවුන් පෙන්වා දෙති.

71,108 views

20 Comments to “මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…”

  1. LalithM says:

    ගොන් මොල හතාටයි හොර කබරයාටයි වඩා සූක්ෂම මොල තියනවා. මොවුන් දෙදෙනා රට අගාධයට ඇදගෙන යන එක වලක්වන්න.

  2. Jamis says:

    Videshiya vinimaya witharai me ratata ithuru wela thiyenne. Me kaala kanni Nadaya ekenuth kolla kanna yanne. Umbalata salli onenang 225 ka wathkam raaja santhaka karapalla. Laksha 5-6 athiriktha Rajaye sevakayo iwath karapalla. Ratata aeththtama sevayak karana vidshiya shramikayangen kolla kanne nethuwa. Madiwata account ekath seize karanawalu… Kaalakanni para heththa.

  3. Shan මලයා says:

    මම binance.com එකේ 243.00 ට විකුන්නේ… ඔය උන්ඩියල්ලා ඕනේ නෑ… අපි අමාරුවෙන් හම්බ කරලා 1000 එවන කොට මුන් මිලියන වලින් පිටකරනවා… පර්මිට් ගන්නවා… මුන්ට ඕක පාලනය කරන්න බෑ.. රනිල් කිව්වා වගේ 300 ට ගිහිල්ලා නතර වෙන්නේ .. බුදු සරනයි…

  4. Doca says:

    උදාහරනයක් ලෙස ලංකා බැංකුව අද බ්‍රිතාන්‍ය පවුමට රු 269ක් ගෙවන විට Global Exchange කියන ආයතනය බ්‍රිතාන්‍ය පවුමට රුපියල් 280ක් ගෙවනවා. ඩයස්පෝරාවට අයිති සමහර ආයතන රු 300ක් ගෙවනවා. ඉතින් ලංකාවේ බැංකු වලට (රජයට) විදේශ මුදල් නොලැබෙන එක පුදුම වෙන්න කාරණයක් නොවේ.

  5. N.Wimaladasa says:

    My of ours of underground businessmen in Colombo that are seeking to be created New Black Market for any foreign currencies by underworld Bank. We could not permitted for that such second Market to be EXIST outside Legal values of currencies.

  6. N.Wimaladasa says:

    Ours that underground businessmen in Colombo that which are seeking to be created New Black Market for any foreign currencies by underworld Bank. We could not permitted for that such second Market to be EXIST outside Legal values of currencies.
    It will undermined whole inward remittance from foreign earnings.
    Having Two labour market in Locally and Globally is accepted by World Bank and IMF.
    Its function could not be harm by Black marketeers …of under world ganges… Bad consuceans will come into being.

  7. Felix says:

    Gon Dennek Den Mudal Paalanaya Karanne…. Horakamata Thalluwak Denawa Hera Wena Yamak Wenne Nehe…. Mahajan Mudalin Igena gena, Pita Rata Wala Scholarship Gihin Loku Putu Wala Inna Niladarin (Mudal Sambandawa) Ada Pambain Wela…. 60 – 65 Dee Pension Yanakam Balan Innawa…. Ungen Ratata Wedak Nehe… Ratata Ungen Wedak Nehe Mee Denna Nisa….

  8. මුසල්මාණු කළ්ළතෝනී ඡාළයට රැකවරණය සපයනු ලබයි,.! says:

    අයතාලෙස විදේශ මුදල් මාරැකරනා ” ඩුබායි සිට ක්‍රීයාත්මක, හෙරොයින්,කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ආනයනය කරනා ”මුසල්මාණු කළ්ළතෝනී ඡාළයට” ”මහින්ද රඡපකකසසෂ ” ශ්‍රෘඡුව රැකවරණය සපයනු ලබයි,.!

  9. ''දත්ත සහ තොරතුරැ සියල්ල අපසතුයි,.! says:

    ”පිටරට මිනිසුන්ගෙන් මුදල් ලංකාවට යවනා ඡාවාරම දැනට මෙහෙයවන්නේ ”මහින්ද රඡපකසස ගේ රැකවරණය ලබනා මුසල්මානු ඡාළයයි,.! විදේශයන්හිදී ලංකාවට ලැබිය යුතු විදේශ මුදල් මොවුන් වැඩි රැපියල් ගනනක් ලබාදෙන පොරොන්දුවෙන් ඵකතුකරගන්නා අතර, ශ්‍රීලංකාව තුළදී මතද්‍රව්‍ය වෙළදාමෙන් උපයාගන්නා මුදල්වලින් ප්‍රේශකයන්ට ගෙවීම් කරනු ලබයී, නැවත විදේශ මුදල්වලින් ”සී අයි ඵ්” ඡාළයට ගෙවීම් සිදුකර මත්ද්‍රව්‍ය පහසුවෙන් ලංකාවට ඇනවුම් කරනු ලබයි,.!
    ”දත්ත සහ තොරතුරැ සියල්ල අපසතුයි,.!

  10. Jagath says:

    දේශප්‍රේමී සහ වඳ කොත්තු වලට විරුද්ධ අය ඉන්නවනම් කරුණාකරලා රජයේ බැංකුව හරහා 210 ගන්නේ එවන්න.

Main News