මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..? ආර්ථික වේගය 3%ට බහී..

July 14, 2019 at 12:00 pm | lanka C news
මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..? ආර්ථික වේගය 3%ට බහී..

මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

පුද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බව පවසා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

බොහෝ දුරට එළැඹෙන ඔක්තෝබර් මාසයට කලින් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙරට ආර්ථික වර්ධන වේගය මේ වන විට 3% දක්වා පහත බැස ඇති බවයි.

10 views

13 Comments to “මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..? ආර්ථික වේගය 3%ට බහී..”

  1. ඔය තනතුරට අජිත් සී පෙරේර හරි ඉදුනිල්ව හරි අඩුමගානෙ කිරිඇල්ල හරි දාගන්න බැරිද….?

    • බන්ඩා says:

      ඇය් යකෝ රංජා හරි තෙවා හරි ඉල්ලපන්කො යූඑන්පී මහබැංකු අධිපති කමට.

  2. sinha le says:

    සුළු ජාතීන් මෙම තනතුරු වලට පත්කරනවිට මේ දේවල් වෙනවා මුන් රටට ආදරයක් නැහැ නේ

  3. Nim says:

    DAN SATHUTU DA?
    THAEA KANNA DRYAK
    NAHA NE
    👹👹👹👹👹👹

  4. හිතන්න says:

    හොදට බලන්න, මුලින්ම හිතෙන්නේ 3% ට අඩුවන නිසා ඉල්ලා අස්වෙනවා කියලා. ඒත් ඇත්ත ඒක නොවේ යි කියලා හොදට බලනකොට තේරේනවා. මධ්‍යයේ අමන හැසිරීම කියන්නේ අන්න ඒකට.

    • Me3 says:

      හිතුවා.
      මේකයි හේතුව: ඒ මහාත්මා ගති අැත්තෙක්. රටට අාදරය කරන්නෙක්.ඒ නිසා මේ වැඩ බැරි රටට අාදරයක් නැති පිරිසක් සමඟ තවදුරටත් බෑ බෑ බෑමයි කියල යන බව තමයි හිතෙන්නෙ.

    • අංකූරා says:

      මෙහෙමයි , කවුරුවත් මට බැරි නිසා , මට වැරදුන නිසා , දැන් කරන්න කිසිම දෙයක් නැති නිසා , දාලා යනවා කියන්නේ නෑ !. හුගාක් අය කියන්නේ පුද්ගලික හේතුවක් නිසා අයින් වෙනවා කියලා තමයි . හැබැයි සමහර අවස්ථා වල පුද්ගලික හේතුවක් නිසාමත් වෙන්න පුලුවන් !.

  5. N.Wimaladasa says:

    What happen to my last comment sent yesterday? About govern of Central Bank must sack by immediate effects? Or allow him to leave gracefully form Central Bank as quick as possible.

    • සුනිල් says:

      ඔබ වැරදියි. ඔහු ශ්‍රෙෂ්ඨ විද්වතෙක්. අර්ජුන් මහේන්ද්‍රන් වගේ නොවෙයි. දන්නා හින්දයි කියන්නේ. හොදින් ඇහුම් කන් දීලා බුද්ධියෙන් වැඩකරන කෙනෙක්. දෙස් පලුවන් කියන දේ ඒ හැටියටම කරන කෙනෙක් නොවෙයි.මහ බැ්ංකුවේ අධිපතිවරු ගනනාවක් සමග වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මට කිව්වේ.

  6. සුනිල් says:

    ඔබ වැරදියි. ඔහු ශ්‍රෙෂ්ඨ විද්වතෙක්. අර්ජුන් මහේන්ද්‍රන් වගේ නොවෙයි. දන්නා හින්දයි කියන්නේ. හොදින් ඇහුම් කන් දීලා බුද්ධියෙන් වැඩකරන කෙනෙක්. දෙස් පලුවන් කියන දේ ඒ හැටියටම කරන කෙනෙක් නොවෙයි.මහබැංකුවේ අධිපතිවරු ගනනාවක් සමග වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මට කිව්වේ.

  7. Me3 says:

    It was rejected due to erroneous English.
    Even this comment is not better, but, what to do? You never had tried to learn a language properly.

Main News