මහ බැංකු අධිපති ඉවතට..? යලි කුමාරස්වාමි…?

May 25, 2022 at 10:00 am | lanka C news
මහ බැංකු අධිපති ඉවතට..? යලි කුමාරස්වාමි…?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අනාවරණය වේ.

ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි.

ආර්ථික අර්බුදය උත්සන්න වන විට ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.

උදයජීව ඒකනායක
– අරුණ

230,993 views

56 Comments to “මහ බැංකු අධිපති ඉවතට..? යලි කුමාරස්වාමි…?”

  1. N.Wimaladasa says:

    Is this current finincial crisis in Island become another depression ? By and large promient economist would answer the quesation by talking mostly about monetary and fiscal policy specially in Sri Lanka.
    But ex-Central Bank governor of Ingrajith Kumasamy need to consider the role played by country of rich of foreing reserved is important country like China. But he (Kumarasamy) opposed that capital investent from China.
    He denied support from esteran countries , he is stand for Western agenda.

  2. N.Wimaladasa says:

    Is this current finincial crisis in Island become another depression ? By and large promient economist would answer the quesation by talking mostly about monetary and fiscal policy specially in Sri Lanka.
    But ex-Central Bank governor of Ingrajith Kumasamy need to consider the role played by country of rich of foreing reserved is important country like China. But he (Kumarasamy) opposed that capital investent from China.
    He denied support from esteran countries , he is stand for Western agenda. What were these unprecedented policies intended to achive by Kumarasamy of ex-Governor? Is that Kumarsamy having new set of policies TARP and TALF the combination of a zreo interest policy (ZIRP) and QUANTITIVE EASING (QE) along with guidance line by Kumarsamy? Or there were however important differences in the extent to which other Central BANK FOLLOWED THE INDEPEADNACE LINE OF POLICIES TO BE LED BY Kumarasamy ?

  3. ආරකෂක අංශ වහා අවධානය යොමු කරනු,.! says:

    මහබැංකු මහකොළ්ලයට වඩා බොහෝසෙයින් අතිභයානක දැවැන්ත කොළ්ලකයක් නැවත සිදුකිරීමට දූශිතයන් කුමන්ත්‍රණය කරනාබව සමස්ථයේ අවධානයට,.!

    දූෂිත කුමාරස්වාමි මහේනද්‍රන් රනිල් නන්දසේනගේ ක්‍රීයාකාරකම් පිළිබඳව ආරකෂක අංශ වහා අවධානය යොමු කරනු,.!

  4. Wimal says:

    තනතුරු වලට පත් කරද්දී සුදුසුකම් සඳහන් කළාට අයින් කරන්නෙ මොන නුසුදුසු කුමකටද සඳහන් වෙන්නෙ නෑ.ජනතාමුදල් හොරකම් කරලා.