මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්…? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී…

June 22, 2022 at 9:20 am | lanka C news
මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්…? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සේවා දිගුවක් ලබා දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය බලාපොරොත්තුවෙන් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

මේ මස 30 වන දා වන විට නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බවත් ඔහුගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමේ කුමන්ත්‍රණයක් ඇති නම් එය පරාජය කරන බවත් එකහඬින් මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට පැවසූ බවද ඔහු පැවසීය.

42,741 views

11 Comments to “මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්…? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී…”

  1. saroja says:

    Ranil must give his consent at this juncture or else he should decide to suicide politically

    • GU-VP SAKKILI API says:

      අඩෝ දින්නේ අපි ඔසට්‍රලියන් කාරයෝ බයකරා බෙරේ දල නාවනවා කියලා, උන් අපේ අන්තරේට පොරොන්දු උනා පරදින්නම් කියලා
      අනික තමා පුටිය වැඩි කාලයක් යන්ඩ කලින් ගූ-VP නව පරපුරෙන් රෙවෙන්ද කනවා ගු-VP කිව්වොත් කිව්වා

      ඔයකියන්නේ අපිට වෙනම පෙට්‍රල් ෂෙඩ් අරිනවා කියලානේද. $$$$$$$$$$ වලින් පඩි ගන්නනේ අපේ ගු-VP -NGO එකනේ
      Huuuu Huuu

    • Helaya says:

      ඇමෙරිකාව, ඉන්දියාව රනිල්ව දැම්මේ රට අනාත කරන්න. මේක ඒකෙ කොටසක්. නන්දලල්ට ගෙදර යන්න වෙයි.

  2. Nalin says:

    මහින්ද රනිල්ට ඉතා දැඩිලෙස බලපෑම් කරනව ඩොක්ට නන්දලාල් ඉවත්කර මහින්ද පවුලේ ඉතාම සමීපයෙකු උන ජෝන් අමරතුන්ගගේ බෑන වීරක්කොඩි පත්කිරීමට. මේතාක් කල් සිටියේ කබ්‍රාල් වගේ මහින්දගේ යටත් වැසියන්. මොකද මහින්දල හොරා කාපු මුදල් සුරක්ශිත කරගැනීමටත් තාමත් මහින්ද පවුලේ ව්‍යපාරවලින් සහ කොමිස් වලින් මාසිකව ලැබෙන රුපියල් බිලියන ගනන් මුදල් විදේශ මුදල් බවට පත්කර රටින් පිටකිරීමට අනිවාර් යෙන් මහ බැංකු තණතුරට පවුලේ කෙනෙක් අත්‍යවස්‍ය යි. ජෝන් අමරතුන්ග රනිල් වගේම මහින්දගේ ගජ මිතුරෙක්. පක්ශ දෙකක සිටියත් මහින්ද ගිය විදේශ සංචාර වලට ජෝන් අමරතුන්ග සහබාගී කරගන්නවා. ඒවගේම වීරක්කොඩිවගේ කෙනෙකුට මහ බැංකුව දුන්නොත් අනාතවෙලා ඉන්න රනිල්ට නැවත මහ බැකුවට ශොට් එක දෙන්ඩ පහසුයි .ඩොක්ට නන්දලාල් සමග මේ සෙල්ලම් දාන්ඩ බෑ . ඔහු අවංක නිලධාරියෙක්

  3. ගොබ්බයා says:

    අකමැති ( උනාට ) ඇරිය නේද ……. , රිදෙන්නම .

  4. JOHN says:

    බටලන්දේ වධකයාගෙන් රට ජාතියට යහපතක් වේවිද ? රනිල් මුළු රටේම ගිනි නැවත අවුලනවා මොහුට පින් අගමැති කම ලබා දුන් නන්දසේනට සාපවේවා ..අපේ මව් බිම විනාශකරන රාජපක්ෂ පවුල් සමාගමට වැසි නැති හෙණ ලැබේවා …

    • රකුස් says:

      කවුද මේ? රනිල් ගේ බීජ ලෙවකන රතු අලි පැටියාද?

  5. බැංකුවට ඩොලර් ඒවන්නේ නෑ නෑ මම says:

    වැඩ බැරි නාන්ද ල ඔක්කොම යන්න කාලේ හරී. දැන් ඉන්න එකා ත් හිටපු එකා ත් ඔක්කොම එකයි. මුන් ඔක්කෝම කරන්නේ තමන්ගේ පාලකයා කියන පදෙට නට නටා උන් රකින එක මිසක් ජනතාව වෙනුවෙන් තීරණ ගැනීම නෙමේ.

  6. බැංකුවට ඩොලර් ඒවන්නේ නෑ නෑ මයි says:

    වැඩ බැරි නාන්ද ල ඔක්කොම යන්න කාලේ හරී. දැන් ඉන්න එකා ත් හිටපු එකා ත් ඔක්කොම එකයි. මුන් ඔක්කෝම කරන්නේ තමන්ගේ පාලකයා කියන පදෙට නට නටා උන් රකින එක මිසක් ජනතාව වෙනුවෙන් තීරණ ගැනීම නෙමේ.

  7. Sunil says:

    They chased the good officers away and fucked the economy with Cabral ( Nandalal left the country when the Politicians made him leave). Now this drama as if they brought him up.

    • Sahana says:

      100% true. Not even given a fairwell to this good officer.Even after all accepting this positon is a great thing at the crucial movement of this country as a great Srl Lankan Son. Let him do it without any obstacles.He will do it at its best.

Leave a Comment