මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි…

June 21, 2022 at 2:10 pm | lanka C news
මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස දිගටම තබාගන්නා ලෙස ආණ්ඩුව පක්ෂයේ මැති ඇමතිවරුන් කල ඉල්ලීම පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

64,384 views

19 Comments to “මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි…”

  1. Expat says:

    What we need is unity in diversity. Let the people in charge handle the situation. Ranil should do his job without scaring the people away. Nandalal is positive and honest. Gotabhaya should continue as the president, if not, there will be chaos and the country will fall to anarchy. People should be positive and should understand the situation correctly without jumping into hasty conclusions.

  2. S Weerakoon says:

    Gotabhaya should go.But Dr Nandalal should remain as the CB governor.

Main News