මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?

September 9, 2021 at 10:22 pm | lanka C news
මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.

73,508 views

13 Comments to “මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?”

  1. රසික says:

    ඈ බොල, 80 පැනපු අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මහලු මඩමක් ඇරලද ?

    අපේ සීයාවත් එහෙට අරින්ට බැරිද ?

    මම දැනන් උන්නේ නැහැ නේ ඒවා පින් දහම් කොරන ස්ථාන කියලා…!

    • SAMAN says:

      WHEN A PERSON IS OVER 60 PENTION IS OFFERED OR ADVICE TO RETIREMENT CONSIDERING HIS/HER PHYSICAL AND MENTAL FITNESS.
      I WONDER WHY THAT IS NOT APPLICABLE FOR POLITICS???
      IT IS EVIDENT FROM THIR CONDUCT !!

  2. කැලණියේ නයා says:

    දෙදාස් දහනමේ පත්කර ගෙන පත්කරගෙන ගිය සෙට් එක දැන් අස්වීගෙන අස්වීගෙන යනව නැව ගිලෙන එකේ කුණ කරගහන්න බැරි නිසා බයි හාම්පුත්තු ඕවයින් සැලේද ?හොරාකන්න එක්ස්පර්ට්ල හවුලෙ කාපු උන් ඩීලර්ල බ්‍රෝකර්ල සෙට් එක පත් කරගෙන යනව අස්වෙන උන් වෙනුවට බයිය ඌට මේව වගේ වගක් නෑ අස් උනත් හුරේ කියනව පත් කලත් හුරේ කියනව

  3. Opa-dupa says:

    එතකොට අර බර ගානක් දීල වාහනයක් ගත්ත කිවුවෙ ඊලගට එන එක්කෙනාටද. වෙස්සන්තර කෙනෙක් නේද ඔය මහත්තයා .

  4. මැදමුලනෙ මුත්තා says:

    2005 – 2015 වෙනකං කබිරාල් කොළුව මහ බැංකුව බලාගත්තා. රටම ණය උගුලක හිරකළා. ග්‍රීක බැඳුමිකර, හෙජින්, වගේ අනුවණ වැඩ කළා. නංගිව පර්ෆෙචුවල් ට්‍රෙෂරී එකේ අධ්‍යක්ෂවරියක් හැටියට පත්කළා. ඒක කොතරම් සදාචාර විරෝධීද? රාජපක්ෂලාට මෙි යෝදය හැර මහබැංකුවට පත්කරන්න වෙනත් එකෙක් නැද්ද?

  5. Nandasoma Suriyaarachchi says:

    කබරාල් හිමිජ්ජා වගේ හිටියට, ධනකාමයෙන් ඉහවහා ගිය කපටියෙක්………!

  6. Jagath says:

    ඔක්කොම අයින් වෙවි යනවා. රට කරගන්න බැරුව

  7. Sakshi says:

    Some body must check this man’s previous records. While he was coming to CB, foreign reserves 7.5 billions while going 1.5 billions. Check how he behaved during his University regimes. Corruption, mis-management to nepotism and damaged he made to SL economic education by promoting his henchmen and women as Economist and Lecturers. All these are well documented. IMF must do his back ground check before giving a position.

  8. ගෞම් ඊයාරාජ් says:

    කිහොමත් මිත්‍යාදෘශ්ඨික , IQ ලෙවල් පහල රාජ්‍ය නායකයින් වටේ ඉන්නේ ජාවාරං කාරයො සහ වෙන්ඩ “උගත්” නූගත්තූ , යමක් කල හැකී වුර්තිකයන් , පැහැදිලි උගත් බුද්ධිමත් උදවියට මේ උද්දච්ච මෝඩයො එක්ක පැහෙන්න අමාරුයි . හොදම උදාහරණයක් තමයි මිලියන ගානකින් පැන්ශන් එක හදාගෙන , කැබිනට් බලතල ඉල්ලගෙන මහ බැංකු පුටුවට එන මනී ප්‍රින්ටින්ග් , හෙජින් , පිරමීඩ් ,බොන්ඩ් ස්කෑමින්ග් ,ග්‍රීක් බොන්ඩ් , මෝඩ තකතීරූ කබ්‍රාල් , ඔකා දන්නේ හොරා කන්න සල්ලි අච්චු ගහන්න විතරයි . මූ ඉතුරු ටිකත් කාලා , මහ එවුන්ටත් කන්න පාර හදලා දීලා බබා වගේ අවුරුදු තුනකින් එලියට බහී. හිරගෙවල් වල ඉන්න ඔනේ පට්ට හොරු මුන්.

  9. Open mind says:

    ප්‍රාමාණික උගතෙකුට නිදහසේ වැඩ කළ නොහැකි තැනක්.