මහ බැංකු අධිපති පමණක් නොවේ.. මාත් ඉන්නේ විශාල හිත් රිදීමක.. දේශපාලනයට ආවේ ඇයි හිතෙනවා..

September 13, 2021 at 1:20 pm | lanka C news
මහ බැංකු අධිපති පමණක් නොවේ.. මාත් ඉන්නේ විශාල හිත් රිදීමක.. දේශපාලනයට ආවේ ඇයි හිතෙනවා..

මහබැංකු අධිපතිට පමණක් නොව තමන්ට ද විශාල හිත් අමාරුකම් කලකිරීම ඇති ව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

බෙන්තර ඇල්පිටිය ජනතාවට නිසි සැලකිල්ලක් නැති බවද කී ඇය එවැනි සැලකිල්ලක් නොමැති නම් තමන් දේශපාලනයට ආවේ කුමකටදැයි සිතන බවද පැවසුවාය ඇය.

මෙම අදහස් පළ කළේ බෙන්තර පිහිටි තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

යට ඇදුම් තහනම ගැන තමන් කැමති නැති බවත් භාණ්ඩ මත බදු පැනවීමත් සමග මැතිනියගේ කාලයේ මෙන් ඉදිරියේදී මෙරටට ඇපල් මිදි දක්නට නොලැබෙනු ඇතැයි ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය.

51,907 views

31 Comments to “මහ බැංකු අධිපති පමණක් නොවේ.. මාත් ඉන්නේ විශාල හිත් රිදීමක.. දේශපාලනයට ආවේ ඇයි හිතෙනවා..”

  1. Niru says:

    When the times are bad every one must get together especially those who pretend to support the president.
    We all know that the 225 are there to make money when things are good.

  2. පැල්කනිලාගේ අප්පා says:

    ඇයි දැන් අමුණා එන්නේ නැද්ද?

  3. 3ත් නැති ජෙප්පා says:

    බැන්කු අධිපතිගේ හිත චුට්ටක් රිදුනට මොකද අප්පා පෙන්ශන් එකම කීයක්ද…දුක තුනී කරගන්න ඒකම මදිද

  4. පස්වෙනි සරත් (විශ්‍රාමික) ජ. න්. ගි says:

    හිත රිදෙන්න හරි රටක් තියෙනවනේ නෝනෝ

  5. සවි says:

    කරුමක්කාරයෝ මතක් උණා.
    දැන් ඉතින් ලොටං තමයි. ජිවිතේ ඔහොම තමයි ගීතා ඇන්ටි.

  6. ඇපල් දෙල් වෙලා... පස්සේ දෙවොල් වෙලා.... අන්තිමට මං කැලැල් හා කුළල් විතරයි නෝනේ... පැපොල් වූණ says:

    දැන් නිකන්ම කුරුවල් වෙල් හෙට අනිද්දට නැට්ටෙන් ගැලවෙල බිම තමා..

  7. sunimal says:

    වසර 73ක් ජනතාවට සේවය කරපු රගේ දැන් කොහොමද ලැජ්ජයි.