මහ බැංකු අධිිපතිගේ ධුර කාලය හෙටින් අවසන්.. අගමැතිගෙන් ජනපතිට ලිපියක්…
June 29, 2022 at 4:40 pm | lanka C news
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6ක කාලය තුළදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය හෙට දින අවසන් වීමට නියමිතව තිබිණි.
වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් භාර ගන්නා ලද වසර හයක ධුර කාලය අවසන් මාස කීපයයි.
මෙම තත්ත්වය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තව දුරටත් නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට අවස්ථාව ලැබෙයි.
Ayyo Ranil !
That’s the way forward; thanks to both (the PM and the President).
රනිල් දන්නව ඔය ලියුම නුදුන්නනම් රනිල් ගෙදර කියල. මේ අවස්තාවෙ රනිල්වගෙ ගුනමකුවෙක් අගමැතිදූරයේ සිටිද්දී විධායක බලය නැතිකර ගන්නවා කියන්නේ විහින් බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. දැක්කනේ රනිල් මයිත්රීට කල වැඩේ මය්ත්රීගෙ කරමතින් පිනා අගමැති වෙලා අන්තිමට මයිත්රීටම කෙලිය .කොහොමටත් නාකි මයින සහ තක්කඩි පුත්තු සීන් එකේ නැති නිසා රනිල් පන්නා හොද අගමැති කෙනෙක් පත්කරගත්තොත් මේ විධායක බලය සමග හොද ගමනක් යන්ඩ පුලුවන්. .
“Kapanna bari atha, sipa gannawai” kiyanne mewata thamai.
ඌත් කයිවාරු පප්පෙක් විතරයි…මුන් එකෙක්ටවත් දැන් මේ කැදහැලිය ගොඩ ගන්න බෑ…මේක අමුතුවෙන් මකලා හදන්න ඕන රටක් 😂
Good news
මහා බැංකු හොරා මෙතුමාව පන්නන්න බලන්නේ.
ඒ කියන්නෙ, ජනාධිපතිතුමා කුමාරස්වාමි ධුර කාලය තව දීර්ග කිරීමයි…
ඒක කවර් කරන්න නන්ද ලාල් පත් කිරීමයි….
athi yantham nandalal wa thiyagatha. man hithuwa mokek hari horek daganna hadai kiyala.