මහ බැංකු හොරු ටික ආණ්ඩුව වට්ටන්න හදනවා..- රවි කියයි..

September 23, 2017 at 10:00 am | lanka C news
මහ බැංකු හොරු ටික ආණ්ඩුව වට්ටන්න හදනවා..- රවි කියයි..

මහ බැංකුවේ සිටින අදක්‍ෂ හොරු ටික අද ආණ්ඩුව වට්ටන්න උත්සාහ කරන බව හිටපු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘අප යහපාලනය දෙද්දී ආණ්ඩුවේ පිරිසක් අද දේශපාලනය කරනවා. මේ රටේ ආර්ථිකය නැති කරන්නේ මහ බැංකුවේ සිටින හොරු ටිකයි. මේ රටේ හොරුන්ට විරුද්ද වීම ලොකු ප‍්‍රශ්ණයක්. හොරුන් එක්ක එකට යනවා නම් ප‍්‍රශ්නයක් නෑ’ යයිද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අමතමිනි.

69 views