මහ මගදී කාන්තාවකට තබයි..

September 30, 2018 at 12:40 pm | lanka C news
මහ මගදී කාන්තාවකට තබයි..

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට කිසියම් පුදගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වැලිගම්පිටිය ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

තවත් වාහනයකින් පැමිණි පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා ඇති බවත් සැකකරු සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

40 views

3 Comments to “මහ මගදී කාන්තාවකට තබයි..”

  1. gamarala says:

    යහපාලනය චිකාගෝ පරදවයි

  2. Nim says:

    MENEEMARU
    SAMPRADAYA NAWATHA
    NEDA HASE HUSMA GANEEMA TA
    GATA BAYA HAKI EKMANIN
    JANADEPATHI KARAMU.

  3. Sam Fernando says:

    This country is like Chicago now. How long are we going to suffer this way ? One million dollar question is still there are vassals who can’t see this agony. What a pity !!!

Main News