මහ මගදී වෙඩි තබා අයෙක් ඝාතනය කරයි…

July 31, 2022 at 8:40 am | lanka C news
මහ මගදී වෙඩි තබා අයෙක් ඝාතනය කරයි…

ඊයේ රාත්‍රියේදි කොළඹ වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද පාරෙදි සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර 51 හැවිරිදි ඔහු කොටහේනේ පදිංචිකරුවෙකි.

12,219 views

3 Comments to “මහ මගදී වෙඩි තබා අයෙක් ඝාතනය කරයි…”

  1. Ak47 says:

    Johnston fernando did this.🤬🤬🤬

  2. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    පාර්ලිමේන්තුව ගාව හමුදාවේ අතුරුදහන් වුT56 න් වෙඩි තිබ්බා කියලා අලි ජන පෙරමුණේ කව්රු හරි කියහල්ලකෝ .

    • Boo says:

      එක්කො අර ගොං විමුක්ති රෙනමුනට කියන්න කියමු ගෝටාගෙ සුදුවෑන් කල්ලිය දැන් බයික් වලින් එනවා කියලා. ඒක වැඩිය හොඳයි.

Main News