මහ මග ඇද වැටී දෙදෙනෙකු මිය යයි.. PCR පරීක්‍ෂණ…

May 19, 2021 at 9:20 am | lanka C news
මහ මග ඇද වැටී දෙදෙනෙකු මිය යයි.. PCR පරීක්‍ෂණ…

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් ඇත.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇති බවයි.

මෙම මෘත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියේය.

50,191 views

6 Comments to “මහ මග ඇද වැටී දෙදෙනෙකු මිය යයි.. PCR පරීක්‍ෂණ…”

  1. ඓරාවණ ඉසකුඩිච්චි රාජයා says:

    ඉපැරණි හෙල රාවණ ඉසකුඩිච්චි රාජ ඤාණ සම්ප්‍රයුක්තයෙන් කොරෝනා මර්ධනය කරමු… ! සායනික පරීක්ෂණ සඳහා පැමිණෙන බටහිට වෙදුන්ට පලමුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ රාවණ මහා ඉසකුඩිච්චිය දමනු ලැබේ…!

  2. අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

    pcr ටෙස්ට් එකක් කරන්න යන වියදම , වැක්සින් කරනවා වගේ කිහිප ගුණයක්. ඉතින් ආණ්ඩුවට දැන් පිසිඅර් නොකර හැමෝටම ඉන්ජෙක්ෂන් ගහන්න ට්‍රයි කරනවා. දයිනික කොරෝනා රෝගීන් ගණන එන්න එන්නම වැඩි උනත් ටෙස්ට් කරන්නේ ඇත්ත කොරෝනා ආසාදිත අයගෙන් 10% වගේ. එකයි හැමදාම කොරෝනා ලෙඩ්ඩු 2500 වගේ පෙන්නන්නේ. දැන් මේක සමාජ ව්‍යාප්තියේ හතරවන අධියර පහු කරලා. එකයි ඔය එක එක තැන බලාපොරොත්තු නොවූ කොරෝනා මරණ සිදුවන්නේ.
    ප්‍රශ්නේ ආණ්ඩුවට සල්ලි නැහැ. කෙටියෙන් කියනවා නම්, ඉන්ජෙක්ෂන් ටික ගෙන්නවත් සල්ලි නැහැ. පැණි පෙන්නුවා ඉන්ජෙක්ෂන් ගෙන්න සල්ලි නැති නිසා, දැන් වැඩේ අල වෙලා. පුදුමයි කියන්නේ මේකේ ඉන්න බත් බැලයෝ මේ කපටි දේශපාලුවන් ගේ ලණු කනවා නේ තාමත්.

    • Banda says:

      Eka thamai karume . Ape un Pana eda eda hari deshapaluvo sudda karanava , ouduma vahal jeevitha.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඉතිං බං කන උන් කයි රැවටෙන උන් රැවටෙයි උඹ පරිස්සමෙන් කටයි ..කයි වහගෙන ඉදපංකෝ අනුන්ගේ ..කේ ඇගිලි ගහන්නේ නැතුව. මලවදයක්නේ බං උඹ මෙි වසංගත කලේ හැමෝම නොමරි ඉන්ඩ බලනවා මු 2.50දේසපාලනේ කරනවා. යකෝ මනුස්සයෙක් වෙයන් කන්නාඩි ගලවපං ඉස්සෙල්ලා බෙිරිලා ඉමු පස්සේ තොගෙ ඔය මගුල් දේසපාලනේ කරගනන්

      • කොක්ටේල් වැක්සි න් සාඩින් බයියා says:

        කවුද යකො කඩේ ගියේ. තොපි ආන්ඩුවේ කියලා මට පූ ද ? වැරදි නම් ඒක වැරදි කියලා කියපන් ආණ්ඩු පක්ෂය මොකක් උනත් කොන්ද කෙලින් තියං.
        කොහෙද ඉතින් රු 350 ට පූට්ටුව ට පූ දෙන තොපේ ඇස් පොට්ට වෙලා. කණ්නාඩි දැම්මත් වැඩක් නැහැ.

  3. CB(Chaka Blast) says:

    යකෝ මේක උනේ පෙරේදා නේ.