මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..

August 3, 2021 at 3:00 pm | lanka C news
මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..

රාගම ප්‍රදේශයේ මහමග වැටී සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 වෙන දින පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇති පුද්ගලයා රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි දෙදරු පියෙකි.

පොලිසිය සඳහන් කරන්නේ කැස්ස සහ සුළු පපුවේ අමාරුවක් හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු ආසාදිත ය යි හෙළිවී ඇති එම පුද්ගලයා රෝහල් ගතවීමට යද්දී රෝහලට ඉතා සුළු දුර ප්‍රමාණයක් තිබී දී මෙසේ මහමග ඇද වැටී මිය ගොස් ඇති බවයි.

ඔහු කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන දෙවෙනි මාත‍්‍රාව ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

24,258 views

2 Comments to “මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..”

  1. පුතිපල රට වැටී තිබෙනා අදියර අනුව පැහැදිලියි! says:

    දැං ඉතිං මිනිස්සු බයවළා දුවල ගිහින් විදගනීවි කියල වෙන්ට ඇති ලලිත් වීරතුංග පාවාදෙන ගෙන් පකයගෙ කල්පනාව..
    මොඩ මූසලයන් උපදේශක තනතුරේ තනතුරුවල තබා ගැනීමේ පුතිපල රට වැටී තිබෙනා අදියර අනුව පැහැදිලියි!

    • Ajith says:

      මූසලය වැදගත් මිනිසුන්ට කතාකරන්ඩ ඉගෙන ගනින් පොඩ්ඩක් අම්මගෙන් අහල බලපන් උබව ජාතක කලේ කවුද කියල. ශුවර් එකටම මේක බල්ලෙකුට ජාතකවෙලා තෙයෙන්නෙ .

Main News