මහ මග ගිය අයෙකු හදීසියේම ඇදවැටී මිය යයි.. ප්‍රදේශවාසීන් බියෙන්..

April 27, 2020 at 12:00 pm | lanka C news
මහ මග ගිය අයෙකු හදීසියේම ඇදවැටී මිය යයි.. ප්‍රදේශවාසීන් බියෙන්..

යාපනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා බිය හේතුවෙන් නොසන්සුන්තාවක් හට ගෙන ඇත.

නාවල්ර් මාර්ගයේ පාපැදියකින් ගමන් කල 68 හැවිරිදි ටී.වාමදේවන් නැමති වයෝවෘද්ද පුද්ගලයෙකු මෙසේ එකවරම පාපැදියෙන් වැටී මාර්ගය අසල සිටිනු අසල්වැසියන් විසින් දැක ඒ බව පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමින පරික්ෂා කිරීමේදී වැටී සිටි පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් සිට ඇති අතර මිය යාමට හේතුව අනාවරනය වී නොමැත.

මළ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර අවසන් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර අදාල පුද්ගලයාට හෘද අසනීපයක් වැනි රෝගයක් හදීසියේම ඇති වී මිය යන්නට ඇති බවට සැක පල කරන බවටත් ජනතාවට බිය විය යුතු කරුණක් නොවන බවටත් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

205 views

22 Comments to “මහ මග ගිය අයෙකු හදීසියේම ඇදවැටී මිය යයි.. ප්‍රදේශවාසීන් බියෙන්..”

  1. නට්ලූස් says:

    තවම මුන් කොරෝනා කොරෝනා කිය කියා මැරෙන්න හඳනවා.යකෝ කොරෝනා අප්‍රේල් 19 ඉවරයි, දන්නේ නැද්ද පවිත්‍රා උම්මා නිල නිවේදනයකුත් කලා කියලා.
    යකුනේ දැන් තියෙන්නේ මී උණ.මේක හෙන අවදානම් නිසා Body Bags 1000කුත් ගෙනාවා.

    • Xray says:

      ආ පො?න ලූස්. තොගෙ හීනෙ ඒකද? Unpjvp කාලකන්නිය.

    • sana says:

      nut loose ta body bag ekak labewa

    • Hiro says:

      නට්ලුස් ඔයාට උණු උණුවෙන්ම හොද පුතිථලක් ලැබේවා bodybag එකක තැන්පත් වෙන්නම. මේක 07 දෙනෙක් කියවලා ඉවර වුන ගමන් උබේ උගුර කසයි උන ගනී ඊට පස්සේ… පකනිල් දෙයි body එක දනහිසෙන් පහලට . අර උඔලා 88-89 නියෝග කලා වගේ. ඉක්මනින්ම

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    උන් හිටි ගමන් මෙහෙම මැරෙන සීන් එක මේ කොරෝනා වසංගතය එක්කම ආව එක.
    මෙහෙම ප්‍රවෘත්ති ගණනාවක් දැක්කා… කල් තියා අවසන් කැමති පත්‍රය ලියලා තියාපල්ල..

  3. ඉන්න හිතෙන රටක් says:

    ව්‍යවස්ථාව අනුව මාස තුනකට වඩා පාර්ලිමේන්තුව රැස් නොවී ඉන්න බැහැ . කොරෝනා පිටින් දාලා ඒක කල් දන්නනේ නැතුව එක්කෝ චන්දෙ තියලා අලුත් පාර්ලිමේන්තුව ගෙන්න. නැත්නම් පරණ පාර්ලිමේන්තුව ගෙන්න. අපිට අලුත් ද පරණද කියන එක නෙමේ වැදගත්., රටට හම්බු වෙලා තියන සල්ලි වලට මොකොද වෙන්න කියන එක. අදටත පවුල් 64 ලක්ෂෙකට රු 5000 බෙදුව කිව්වා, ඒ උනාට හරියටම ලැබිලා තියෙන්නේ එකෙන් බගේකටත් වඩා අඩු ගණනකට. ඉතුරු සල්ලි ඔක්කොම කට්ටිය තමන්ගේ කට්ටියට බෙදා ගෙන. මෙහෙමත් කාලකන්නි කුජිත රටක්.

  4. 2009 says:

    කොහේවත් හිටිය මෙලෝ හසරක් නොදන්න මිනිහෙක් foam කරල ජාතිය උස්සන්න ගිහින් ඇරවගත්ත ඇරගැනිල්ල!

    • SL says:

      ඔව් ඔව් මයේ අම්ම ,ලැවරිය හිටියනම් බලාගන්න තිබුන…කොවිඩ් තියෙන එවුන්ගේ නම් ලයිස්තුවයි ,ගෙදර ඇඩ්රස් එකයි ඔක්කොම අතට දීලත් ඇරව ගන්න ඇරිල්ල

      (සැ .යු. අරගන්නේ කොහාටද කියල මංගල ගෙන අහගන්න නැතිනම් බැක් සයිඩ් ,ෆ්රෝන්ට් සයිඩ් නළුවට කියලම ඇරව ගන්න )

    • m says:

      hah! hah! haa! ‘foam’. useless, unfaithful, unpatriotic fools.

    • Foam ..???????

      😅😆😆😆😆😆😆😆😆😆

  5. Angoda Buva says:

    මේ news එකයි ඒකට දාල තියෙන comments ටිකයි බලපුවහම තේරෙනව අපි ඉනානෙ කොයිතරමී කුහක මොන්ගල් කාලකණ්ණි බල්ලො ඉන්න රටකද කියල.

    ඒකෙන්ම පැහැදිලි වෙනව මුන්ට තියෙන කාලකණ්ණි අරමුණු මොනවද කියල.

    එතකොට තමයි තේරෙන්නෙ මේ වගේ අසමත්ජාති බල්ලො ඉන්න රටක මේ තරමට කොරෝනා පාලනය කරගෙන ඉන්න රජය, සෞඛයය අංශ, ආරක්ෂක හමුදා සහ ඒ වෙනුවෙන් වැඩ කරන අනෙකුත් සියලු දෙනාගෙ කාර්ය හාරය කෙතරම් ශේෂ්ඨද කියල.

    ඒ සැමට ජාතියේ පණාමය.

  6. සුරා says:

    සමහර comment වල තියෙන්නෙ පහත් අරමුණු උන් දන්නෙ නැහැ සමනල් පාලනය තිබ්බනම් comment දන්නවත් ඌටවත් අපිටත් ජීවත් නොයින්න තිබ්බ.
    ජනාධිපතිතුමා , වෛද්‍යවරුන් ඇතුලු කාර්‍ය් මණ්ඩල , යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාව ,පොලීසිය , මොන කැපකිරීමක් කරනවාද .

    • nimalsiri says:

      ane palayando yanda sura thoge labbe kepakireema.oya aanduwa paalanaya koranwun okkomala den surasepa vindagenai jeewathwenne.issarata wediye 1000 vathaawak den owunge life eka super.kaaranaya rate
      corona janathaawata lebuna sallitika me parayantika horaakaala inna nisaa,lebenna thibuna aya kandawath ne
      thuwa duk vindagena merenawaa.

  7. Hina Hina says:

    FOAM…….?????

    😆😆😆😅😆😆😆😆😆😆😆😆

  8. john the baptice says:

    තල් රා වල බලය