මහ මැතිවරණයක් එනවා..- සුළුතර එජාප ආණ්ඩුවේ අයවැයට පැය 24ක් යන්න පෙර ජනපති කියයි..
March 6, 2019 at 10:40 am | lanka C news
මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වය මත මෙම තත්වය ඇති විය හැකි යයි ඒ මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ අද ජනාධිපති මන්දිරයේදී දෙස් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්චාවකදීය.
එජාප සුළුතර ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට සිය මුල්ම අයවැය ඉදිරිපත් කර ඇති අවස්තාවක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය විශේෂත්වයක් දරන්නේ අයවැය සම්මත කර ගැනීම ගැන ප්‍රශ්ණයක් ඇති බව ආණ්ඩු පක්ත්ෂයෙන්ම ප්‍රකාශ කරමින් සිටියදීය.
අලි නැට්ටෙ එල්ලිලා හිටියොත් සදාකාලිකවම අපායට යන්න වෙ බව අද කොටින්ටත් තේරිලා ජෙප්පන්ටත් තේරිලා.
නිකං දීපු බ්රෙ ස්ලට් එක දාගෙන ෆ්රීැ වයිෆයි සොන් එකේ ඉඳලා FB ගිහින් …කොහොම හරි ටෝක් කරලා නංගි කෑල්ලක් දාගත්තා…මොටර් බයික් එකේ යන එක අතෑරලා …පුංචි කාර් එකක් අරන් නංගි කෑල්ල දාගෙන රවුම් ගැහුවා…අපේ ගමේ අහිංසක මුදලාලිලා දෙන්නෙක් නීත්යාමනුකූලව ලයිෂන් අරන් බාර් දෙකක් කරනවා එව්වා වටේ බයිට් විකුණන ,ස්වයංරැකියා කරන ඇන්ටිලා,අක්කලා දිහා බැලුවෙත් නෑ…නංගි කෑල්ල හිංදා….බාර් එක පිටිපස්සේ මුදලාලිටම අයිති සුද්දියන්ට ජංගි මහන මහන පොඩි ගාමන්ට් එකක තමයි නංගි කෑල්ල වැඩ කලේ…එකේ ලැබෙන පඩිය මදි හිංදා ගාමන්ට් එක පිටිපස්සෙ තියෙන බාර් මුදලාලිටම අයිති…ආයුර්වේද මද්දියස්ථානේ අත්බෙහෙත්…කොටලම නංගි කෑල්ලගේ දකුණු අතත් රිදෙනවා කියය ඉන්න කොටම තමයි….තමයි..අයවැය මෝස්තරේ දැක්කේ එන්ටර්පයිසිස් ලංකා එකෙන් කසාද බඳින අයට ගෙවල් හදන්න ලෝන් දේනවලු….රෙන්ටසප්රෝයිස් ලංකා එකෙන් ටොයිලට් හදන්න ලෝන් දෙනවලු….මම මේ භයෙන් ඉන්නේ මෙව්ව දෙන්නේ සමලිංගික විවාහවලට විතරද කියලා….ඒ මදිවට මැතිවරණයක් එනවලු….
උබලගෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ ලක්ෂයකට වැසිකිලි නැතිලු බන්. බයියෝ කියන්නෙ ගොන්නු නේන්නම්. තෙරුම් ගත්ත එක හොඳා.
The Deputy Leader of the UNP is the Cabinet Minister of Hambanthota.So now you can understand where it was intended to go noh?
වැසිකිළියන්නත්… බන් බඩට කාලා තියෙන්න ඕනැ කියලා උඹලගේ මහ එවුන් තේරුම් අරන් නෑ නොවැ…
Excellent satire.
Sirisena deals with bras, drugs and moon shine.
Ranil robs the bank and talks about nickers.
This is Alice’s wonderland!
These MPs will never like an Election. They will stay until the last day. All these fellows will vote with Govt.
දේශපාලකයෝ හුගක් එවුන් කොකේන් ගහනවා…ඊට පස්සේ උංට අත්බූත දේවල් පෙනෙනවා..ඔය අතරේ උං ප්‍රකාශත් නිකුත් කරනවා…පස්සේ කියනවා ,,,,,මට එහෙම කියන්න මොළේ අමාරැවක් තියෙන්න එපැයි කියලා.
අනිවා. කොකේන් ගහන්න සල්ලි ඕනෙ වුනාම බැංකු කඩල හරි ඒක හොයාගන්නවා 🙂
mona pissuda.. MUJIBArrrrrr RAHA MAN innakan oya kiyana ewa wenne nehe. RAHA MAN kiuwoth mulu huenpiyama ahanawa. kauruth RAHA MAN ta bayai..
දැන් මොකක්ද විපක්ෂේ කරන්නේ. පොදු විපක්ෂේ සහ SLFP අයවැයට විරුද්දව චන්දෙ දුන්නොත් ජවිපෙටත් දෙන්න වෙනවා. කොහොමත් අනුර බජට් එක ගැන දොස්මුර දාල ඉවරය් නේ. TNA 16 නොදී හිටියොත් එජාපෙ ගොඩද? එහෙමනම් TNA කියන්නේ ආණ්ඩුවද?