මහ මැතිවරණයක් නැතොත් 88-89 පන්නයේ භීෂණයක්…
November 29, 2018 at 6:28 am | lanka C news
පවතින දේශපාලන අස්ථාවර තත්ත්වය යටතේ තාරුණ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නොවුණහොත් 88-89 කාලයේ දී සිදු වූ ආකාරයෙන් භීෂණයක් ඇතිවිය හැකි බවත් ජාතික සිසු ජන ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරයේ කැඳවුම්කරු හේමන්ත ශ්‍රීලාල් මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වෙමිනි.
මෙම සත්‍යය 10 පැවැත්වෙන්නේ ‘මහා මැතිවරණයක් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වදිමු’ තේමාවෙනි.
If you want to break law in the country as in ’88 / 89 be ready to burn in road side fires.
තොපිට පිස්සුද?එක පිස්සෙක් නම් ඉන්නවා ඔතන අර අජිත් ප්‍රසන්න කියන්න.මිනිහට පිස්සු බව තේරුම් ගන්න පුළුවන් මම නිනිහ ගැන විස්තර කරපු පොස්ට් බැලුවම .පාර්ලිමේන්තුව විසුරුවල තියෙන්නේ ව්‍යවස්ථාවට අනුකුලව,අගමැති සහ කැබිනට් එකත් පත්කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව,අපට බහුතරය තියෙනවා කියල උබලගේ ලොක්කෝ තාමත් කියනවා කිසිම හිරිකිතයක් නැතිව.එහෙනම් ඉතින් අහවල් එහෙකටටද?ඔය සත්‍යග්‍රහය කරන්නේ.ඒකෙන් පෙන්නේ නම් උබලටත්,ඒ වගේම උබල මෙහෙයවමින් ආසන මට්ටමින් උද්ඝෝෂණ කරවන,මිලියන 2 පෙත්සන් අත්සන් කරවමින් චන්ද ඉල්ලා සිටින උබලගේ මහා එවුන්ටත් දැන් පිස්සු තද වෙච්ච බවයි.අරුන් නම් සත්යග්රහ කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම අගමැති පත්කිරීම ව්‍යවස්ථාවට එරෙහියි කියලයි.එතකොට කෙනෙකුට එහෙම නම් සත්යග්රහ කරන්න පුළුවන්.
ආසන මට්ටමින් උද්ඝෝෂණ කරාම ,පෙත්සම් අත්සන්කරාම චන්දයක් ලබාගන්න පුළුවන් කියල ව්‍යවස්ථාවේ තියෙනවද?කවුද?ඕවට නීති උපදෙස් දෙන්නේ අර ජි.එල්.පිරිස්ද?නැත්නම් විමල් සහ ගම්මන්පිල්ලේද.
88 භිෂණය එන්නේ උබල කරන වැඩ කලොත් තමයි බහුතරයක් නැතිව අගමැති වෙලා ආණ්ඩු පිහෙටෙවුවම අර උබලම එදා කිවුව පොළොන්නරුවේ කල වද්දා රනිල් එක්ක නිදිවද්දා…. සිරිසේන…. කෝ මේ සිරිසේන… ඔන්න 8 වෙනිදට එයාර් පෝට් 2 ම අපි ඇරලා තියනවා ඕන එහෙකින් තොලොංචි වෙලා පලයන් සිරිසේන කියපු,රාජපක්ෂලාට ආයේ ආණ්ඩු හදන්න මම ඉඩ ත්යන්නේ නැහැ ,පාරක් පාරක් ගානේ… හන්දියක් හන්දියක් ගානේ මම රාජපක්ෂලා ඇවිද්දනවා… රාජපක්ෂලා හොරු .. මිනීමරුවෝ.. මම එදා පැරදුනා නම් මමයි මගේ මුළු පවුලයි පොළොවෙන් අඩි 6 ක් යට එහෙනම් දැන් කියපු සිරිසේන මහත්තයට රැවටිලා.තව දුරටත් රට විනාශ නොකර අපේ පක්ෂය පොහොට්ටුව විනාශ නොකර අගමැති කමෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න කියල සත්යග්රහ කරපල්ලා උබලගේ ලැජ්ජ නහරේ කපල නැත්නම්ගඳයි මිනිහෝ උබල ඉන්න පලාතම දැන් ගඳ ගහනවා.තවත් ගඳ ගස්සන්න එපා,මහින්ද මහත්තය අපේ අසහාය නායකයා විනාශ කරන්න එපා.
උඹ ලනු කාලද පොහොට්ටුවෙ උන්ට ලනු දෙනවද? මොකක් උනත් අපේ උත්කරය දැන ගන්න මහින්ද අගමැති ජාතිය අමතා කල කතව අහපන්.
okkoma ekathuwella rana nathikaralama dapiya.!!!.thopi eke ekata puka gigena hitapiya
gon haththa..!
නිකං පල රත්ගමයො යන්න. උඹලගෙ හදුන්නෙත්තියාගෙන් ඊයෙ මාධ්‍යවේදියෙක් ඇහුවා මහින්දත් එපා නම් රනිලුත් එපා නම් කාටද අගමැතිකම දෙන්නෙ කියලා ? හඳුනා කියනවා ඇයි මේ අපි ඉන්නෙ ? අපිට දෙන්නලු! ආසන6ක් තියන්ද
බහුතරේ පෙන්නන්නෙ කියලා අහන්න කලින් හඳුනා නැගිටලා එලියට පැනගත්තා ! 😀
2015 දි බලයට ආව ගමන් රනිල් සහ ගජමිතුරු කල්ලිය මහබැංකුව හොරා කෑව. එජාප මංත්‍රී අතර අර හොර සල්ලි කනදරාවෙන් ටිකක් බෙදුවා. මහමැතිවරණය දිනන්න රටට උහුලන්න බැරි රැ.10,000/- ක් පඩි වැඩි කලා. ඩොලර් බිලියන ගනනක චීන ආයෝජනයක් වන පෝට් සිටිය වැහුවා. මත්තල ගු.තො. වී ගබඩාවක් කලා. රනිල් ආණ්ඩුවේ මෝඩ වැඩ දැක්ක ආයෝජකයො සල්ලි අරගෙන රටින් පිට උනා. ඉතින් කොටස් වෙළදපොල ලෙල්ලටම බැහැලා රටේ ද.දේ.නි. වර්ධන වේගය එකතැන හිර වෙලා. රැපියලේ අගය වැටෙනවා. ඒනිසා 2015 එජාප මංත්‍රී ලගෙ ජනවරම අද අහෝසි වෙලා. පච රණවක වගේ උන ඒ කිසිවක් නොකියා රාජපක්ෂලා ගැන පේන බලනවා. 2015 දි වගේම අදත් ජනතාව රවටන්න පච දෙසා බානවා. අවුරුදු හතරක රනිල්ගෙ හොර, තකතිරැ, කුහක වැඩ මාසයකින් හරි ගස්සන්න මහින්ද විශ්වකර්මයෙක්ද? අස්ථාවර රට ස්තාවර කරන්න නම් නව ආණ්ඩුවක් තෝරා ගැනීමේ බලය ජනතාවට පැවරීය යුතුය්. මහමැතිවරණය පැවැත්විය යුතුය්.