මහ මැතිවරණයක්… පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට සාකච්චා ඇරඹේ…
December 23, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ විපක්ෂ සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
නමුත් මේ සදහා එජාප මැති ඇමැති පිරිසක් විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් යෝජනාවක් සම්මත කලහොත් ඔ්නෑම අවස්ථාවක මහ මැතිවරණයක් කැදවිය හැකිය.
UNP Boruwakdaa.?
පාර්ලිමේන්තු චන්දෙ කලින් තියන්න එපා. දැක්කනේ මහින්දට කලින් තියන්න ගිහින් වෙච්ච දේ. පළාත් සභා චන්ද පුළුවන් තරම් කල් අරින්න බලන්න, හැකි නම් ජනාධිපතිවරණයට පසුව තියන්න, ජනාධිපති හැටියට රනිල්ව පත් කරගන්න, සම්පුර්ණ අවධානය ඒ වෙනුවෙන් පමණක් යොදවන්න මොකද එයට තව වසරයි. සුභ පැතුම්.
කැදවපල්ලකො මැතිවරණයක්..අපිත් මග බලාගෙන ඉන්නෙ යමපාලනේට පුකේ අරින්න
වළකාලමින් අවැසිම වුණු මැතිවරණේ
ඔබ දුන් තීන්දුව රටටම වින කෙරුණේ
තිස්තුන දෙක (ඇ) ගැන විමසුම මඟ හැරුනේ
හිතලද, වැරදිලද කිවමැන අධිකරණේ
මේ රටේ කතානායක යනු එක කොලයක් කාරක සභා අවස්ථාවෙ පෙන්නල අනුමැතිය අරං පාර්ලිමේන්තු සභා සම්මතයට තව පිටු 500 ක් කැත නැතුව රිංගවල පනත සමමතයි පනත සම්මතයි කියල කෑ ගහල සම්මත කරගන්න කූතාඩි පොරක්.
ඒ නිසා බලාගෙන තුනෙන් දෙක දෙනකොට හොද කල්පනාවෙන් හිටපල්ලා නැත්නම් රනිල්ගෙ ව්‍යවස්ථාව පිටින්ම ඒකට අමුණල එවන්න පුළුවං. අළුත් කඩේ අය ඉන්නව ඕ. කේ. කියන්න.
Anika Oya kalakanni UNP amathilagen vadak ne . Ikmanata chande thiyapiyavu. Ikmanata Oya yakshainva kujeethu Karanna. Moosala hattha.
Looks fishy as they went to courts to reverse election. may be now they are going to tag it with 20th ammendment, and to pass it with 2/3 majority as MR and the co. will think they are voting for an election but in reality voting for the new consitution. In US they do it all the time get the mps to vote for what they like and at the time it is about to pass insert the unpopular legislature to it. Since our RW is behind thiis this will be our 2/3 mandate for federal and the 20th amendment. They better read it well!
මේ මොහොතේ මහින්ද අර්බුදයට ලක්වෙලා ඉන්න නිසා මහ මැතිවරණයකට යන එක එජාපයට හොදය්. ජනාධිපතිවරයා කියන තනතුරට මහ බලයක් නෑ කියල නීතියෙන් ඔප්පු වෙලා තියන නිසා පාර්ලිමේන්තුව තමන්ට තියාගෙන ජනාදිපතිවරනයට යන එක වාසියක් .