මහ මැතිවරණයට අලුත්ම ගැටයක්.. රනිල්-සජිත් ඇතුළු නායකත්ව මණ්ඩලයක්..

December 1, 2019 at 10:00 am | lanka C news
මහ මැතිවරණයට අලුත්ම ගැටයක්.. රනිල්-සජිත් ඇතුළු නායකත්ව මණ්ඩලයක්..

එක්සත් ජාතික පක්ෂය මීළඟ මහ මැතිවරණයට තරඟ කළ යුත්තේ නායකත්ව මණ්ඩලයක් යටතේ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

එම නායකත්ව මණ්ඩලය තුල රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද ඇතුළු කණ්ඩායමක් සිටිය යුතු බවද ඔහු සඳහන් කළේය.

පවතින දේශපාලන තත්වය මත එක්සත් ජාතික පක්ෂයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය මෙය බවද ඔහු කියා සිටියේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

22,722 Viewers

3 Comments to “මහ මැතිවරණයට අලුත්ම ගැටයක්.. රනිල්-සජිත් ඇතුළු නායකත්ව මණ්ඩලයක්..”

  1. සිරියාවතී says:

    අර්ජුන මහත්තයෝ ලංකාවෙ ක්‍රිකට් ටීම් ඒකටත් නායකත්ව මණ්ඩලයක් යෝජනා කරන්නකෝ .. ගහන ගහන මැච් පරදින ඒක නවත්ත ගන්න පුළුවන් වෙයි ….

  2. සරා says:

    අර්ජුන කියන්නේ වැඩ බැරි කට වාචාලයෙක් විතරමයි.අඩුම තරමේ ‌ෙමෙි ‌ෙගෝතයාට ක්‍රිකට් පරිපාලනයවත් බැහැ.කිසිම ආන්ඩුවක් මුට ක්‍රිකට් ‌ෙබෝඩ් එක ‌ෙදෙන්නේ නැහැ.‌ෙමොකද මු එතන රීලා ගු කරන නිසා.

  3. siri says:

    ko ara Asoka vidyalaye lamaya, ohuta gahahwe mandalayakinda?

Leave a Comment

Main News