මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..

December 6, 2019 at 12:00 pm | lanka C news
මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..

මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරන බවද ඔහු පැවසීය.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන ලද අතර ඔහුගේ අභාවයෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.

එමෙන්ම එම පෙරමුණේ ප්‍රධාන තනතුරු දරන ලද කිහිප දෙනෙකු දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වීම නිසා ද තනතුරු පුරප්පාඩු වී ඇත.

27,738 Viewers

8 Comments to “මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..”

  1. SLFP DOUBLE AGENTS says:

    මුදල් සහ බලය සඳහා ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කිරීමට යටත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද්විත්ව නියෝජිතයින් මේ රටේ ජනතාවට අවශ්‍ය නැත.

    මේ රටේ ජනතාව කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස නොකරයි.

    • Susil says:

      After the election, you go to ‘Hansi-Putuwata’ – Leisure Chair.
      There’s no future for you Duminda!
      In fact you should go to jail for giving exorbitant rent for the rent for one of your ex-ministries.
      Luckily, you are not born in China.
      They have death penalties for thieves like you, Ravi. Ranil, Mangala, Rishard, Rajitha, etc., etc.,

  2. Gxh says:

    Wede hariyanne ne wage… me aanduwath tika tika kele yanawa… me minissu prathikshepa karana ihanda panuwo kanda balagena innawa.. maha methiwaranedi wena pakshekata denda wei wage..

    • Rata jathiya says:

      Aluth janadhipathita mukuth karanna baha dan inna eunta me masa thuna denawa misak. Aluthen munwa pathkara ganne nathuwa inna eka maha mathiwaranayedi janathawata barayi.

  3. Athula says:

    Ane manda mun ekka ratak hadanna puluwanda ape rate minissu asuchi muttiya Kara thiyan yanawa sandun kote visikarala

  4. මාතර සුනිල් says:

    2015/2016 ග්ලයිෆොසෙට් රසායනද්‍රව්‍ය තහනම් කල අවධ්යේ ගෙන ආ කන්ටේනරයක් නිදහස් කලේ කවුද. ඒක නිදහස් කරන්න කීයක් ගත්තද.

  5. David Milli-banda says:

    UNP anduwe amathikam/Thanathuru gaththa unta no nomination.
    Bala thannahawa.

    Must gift Gota a good cane or a whip to control these buggers.

  6. David Milli-banda says:

    First BREAK the Atuwa to make the Putuwa.

Main News