මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ.. ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි…

November 21, 2018 at 9:20 am | lanka C news
මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ.. ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි…

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය කිසිතේත්ම ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදීම සදහන් කිරීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට දැඩි දෙගිඩියාවක් ඇතිව තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයකදී දැඩි ලෙස අවාසි ඇති වන බවත් එම මැතිවරණයෙන් ජය ගත්තත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි දැනටමත් පාක්‍ෂිකයා අධෛර්යයට පත්ව සිටින බව එම පක්‍ෂ ඉහල නායක පිරිසක් අතර සාකච්චා වී ඇත.

එම තත්වය නිසා ඉදිරි මහ මැතිවරණය සදහා වෙනම අගමැති අපේක්‍ෂකයෙක් නම් කර ගැනීමට දැන්ම සිටම කටයුතු කල යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම යෝජනාවට රනිල් වික‍්‍රමිසිංහ මහතා කිසිදු එකගතාවක් පල නොකිරීම නිසා ගැටළුව දිනපතා ලියලමින් ඇතැයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත තව දුරටත් එජාපය හා එක්ව කටයුතු කිරීමේ පලක් නැති බව එම පෙරමුණේ සුළු පක්‍ෂ කිහිප අවස්ථාවකදීම වික‍්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.

88 views

25 Comments to “මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ.. ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි…”

  1. Hari says:

    DANMAM KEYNAWA PARADUNOTH DENNENA KEYALA PAREDANAWA SUWAR AKATAMA

  2. Sam says:

    So MR has already accepted the defeat ?

  3. චන්දයෙන් පසු ජනපතිගෙන් පොදු සමාවක් ලැබෙනවා .අපි එක ඉල්ලාදෙන්නම්. භය නැතුව චන්දෙට මුණ දී නහින දෙහින කළේවත් උපන් රටට දසමෙකින්වත් කළගුණ සැලකීම වටිනවා නේද යැංකි,ෆන්කි සේර්??????

  4. දැන් පෙනීයන විදියට විජේවීර මහතාව පාවා දෙන්න ඇත්තේ මේ ජේ වී පී නායකත්වය වෙන්ඩෝ න ??????

  5. සිංහල කොන්ග්‍රස් says:

    කෙසේ හෝ එජාප නායකත්වයේ එල්ලිලා ඉන්න පරගැති රනිල පන්නමු.

  6. Somapala says:

    Mey Paraya monawada mey dodawanne.? 2019 agadi tho gedara budi.

  7. jayalath says:

    එල කොල්ලෙක් ඔහෝම යං

  8. Kadiya says:

    UNP, JVP, NGO වසලයෝ දැනගතයුතුදේ තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. ජනාධිපති තමයි ආණ්ඩුවේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා. මහබැංකු කොල්ලයෙන් කුලියට ගත්තු දේශද්‍රෝහී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියට තොපිත් එක්ක මහජනතාවත් නැහැ. 7 දා වෙනකම් රිලව් වගේ නියව නියවා හිටපියව්. ඉන්පසු ජන බලය ඉදිරියේ කරත්ත රෝදෙට අහුවුණ කජු ලෙල්ල වගේ කටවල් අපට දැකගත හැකිය.

  9. sathya says:

    Maithree kelehiguna nathi BALLEK

  10. sujith says:

    2015 දී මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැහැ 2019 දී රනිල් දින්නත් අගමැති කම දෙන්නේ නැහැ

Main News