මහ මැතිවරණය කල් දමයි.. දින නියමයක් නෑ..- මැතිවරණ කොමිසම

March 19, 2020 at 3:24 pm | lanka C news
මහ මැතිවරණය කල් දමයි.. දින නියමයක් නෑ..- මැතිවරණ කොමිසම

අප්‍රේල් 25 වැනිදා කිසිසේත්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එතැන් සිට දින 14කින් පසු එළැඹෙන දිනකදී මැතිවරණය පැවැත්වෙන බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව මැතිවරණය පවත්වන්නේ මැයි මසද, ජූනි මසද, ජූලි මසදැයි කිව හැක්කේ කොරෝනා වෛරසයට පමණක් බවත් ඔහු පැවසීය.

මැතිවරණය පවත්වන දිනය කවදාදැයි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියේය.

අද නාමයෝජනා භාර ගැනීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

43,564 Viewers

28 Comments to “මහ මැතිවරණය කල් දමයි.. දින නියමයක් නෑ..- මැතිවරණ කොමිසම”

  1. sajith dasa prema says:

    good decision
    cancel it or postpone it indefinitely

    • lakshitha says:

      අනේ ඔව්. ඕව තිබ්බ කියල කිසිම තේරුමක් නෑ.

      • Crazy says:

        Yes. Good time to abolish entire highly corrupted useless electoral system in Sri Lanka. No need to have parliamentary elections instead a referendum to change the system when Covid-19 is under control.

    • බන්ඩා says:

      දැන් තමය් ගෝඨාට වැඩ පෙන්නල⁣ යහපාලන හොරැ අල්ලලා නඩු පටවන්න හොඳ වෙලාව.

      • Susil says:

        Hon. President can very well run the country with a fewer cabinet members.
        Wish him all the best!

      • Rata Wenuwen says:

        මැතිවරණයක් අණව්ශ්යයි, පාර්ලිමෙන්තුව මිල්ටරී කරණය කිරීම වැදගත්, හමුදා නිලධාරින් යොදා රට පාලනය කරන්න හොඳම අවශ්තාව

    • හෙලයා says:

      තව වසරකට වත් කිසිම ඡන්දයක් අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමනි! රට සාර්තකව පාලනය කොරන්න ඇමතිවරැ පහලොවක් හොඳටම අති බව පෙන්වමු.

    • ගජමෑන් says:

      මේ මුස්පේන්තු මූණ හෙන අප්පිරියයි…. නාම යෝජනා දෙනකම් ඉදලා සෙවලයා දැන් වීරයා වෙලා

      • nimalsiri says:

        ane ow gajaman,mamath obath ekka ekangai.me mahinda D.kiyana moosala gandayage moona dakina hemawitakama,mata hithenne,ane deiyane moota corona hedila merunaanam hondaineda?ethakotawath
        chande chande kiyala kegahana modayanta jeewitha kaalema minpasu chandeta gihin kathira gahanna
        beriwenava kiyana santhosen kiyanne.

    • සංඝදාස says:

      අපේ ජන බල වේගය කොඩියේ ලකුණ නාම යෝජනා වලින් දිස්ත්‍රික්ක කිහිපයක නාම යෝජනා තාක්ෂණික හේතු මත ප්‍රතික්ෂේප වී ඇත.
      ඒ අනුව කොළඹ,මොණරාගල කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙන අතර එම ලැයිස්තුවල පක්ෂයේ ප්‍රධානත්වය දැරූ අතුරලියේ රතන හිමිද සිටීම විශේෂත්වයකි.

  2. hitan says:

    we don’t need one, which destroys tax payers money
    scrap it totally
    govern country with officials

  3. Nimal says:

    Oya ithin kohomatath wada pennanta kamathine mathakane pasugiya kala oya hasiruna widiha

  4. cw says:

    To all those donkeys who asked the President to postpone the election – Do you realise that the decision had to come from the Election Commission?

    • Dinkey says:

      President has the power to do it before nomination close.

    • මෝඩයා says:

      කොරෝනා මර්දනය කොරන්න අන දෙන්නෙ මැතිවරණ කොමිසම නොවන බව නුවනැත්තාට අමතකය්.

      • අපි රනිල්ට says:

        සජී පුතාගෙ අපේක්ෂකයන්ට කොරෝනා හැදිල මලොත් මොකද කොරන්නෙ? 🤡

    • kiribatha says:

      Once the nomination is over, Election commission has the power to postpone it. However, during the nomination period only president can postpone the election. It is not clear who the donkey is.

      • Kalagune says:

        Donkeys are the opposition including Sajie Putha who strongly demanded the postponement of the election.

    • rdy says:

      The president should ask the election commission to postpone he did not now credit goes to election commissioner

  5. Good says:

    Excellent decision making. Election date depends on Corona virus. As soon as virus eradicates election will thereafter for the well-being of public servants and general public

  6. මාමාණෝ says:

    පාර්ලිම්න්තුවක් නැතිව රජයේ පඩි ගෙවන එකට මැකෝගේ විසදුම මොකක්ද ? පඩි දෙන්නෙත් inshallah covid-19 ද ?

  7. Ferna says:

    Decision come right after the nomination so no more calls for parliament. Now this care taker government can run as they want. Now time to act and show your real intention. Hope Gota will lead well🤞

  8. චන්දයට අනිවා නිලදාරීන් ලක්ෂයක් අවැසිය. ඔවුනට දින 4 කට මුක ආවරණ ලක්ෂ 4ක් අවැසිය. එලෙස මුක ආවරණ පරසක්වලේවත් නොමැත.
    ඔවුනට දින 3-4ක පුහුණු සැසි පැවැත්විය යුතුය. එසේ රැස්කිරීම ඇති අවදානම්ය. චන්දය ගණින විට එක කාමරයක 70 දෙනෙකු පමණ සිටී.මෙයද මේ මොහොතේ අති අවදානම්ය
    ජනපති චන්දය ආපසු කැදවුවහොත් පාර්ලිමේන්තුව නැවත රැස්වේ. ගුඑන්ජෙවිපි අමන අවලමුන් නැවත කස්තිරන් ඇල්ලීමටපටංගනී.
    මැකෝ චන්දය කැන්සල් කළ පසු මැතිසබය නැවත නොකාදවේ. එය අගනේය.
    එබැවින් මැකෝ නාමයෝජනා සම්පුර්ණවුකල නිසිකලට, නිසිලෙසට චන්දය කල් දම ඇත.
    එතුමන්ගේ තීරණය අවිවාදිතය.

  9. Kevin says:

    වෙලාවේ හැටියට ඉතා හොද තීරණයක්…

  10. analyst says:

    Slfp aanduwak thiyana hinda hondai dan minusu corona kiyapu gaman super market eketa gihilla kama beema puravagena awilla kanawa bonawa ,nikamata hithanna jr,premadasa lalith ,gamini wage minusu inna unp gavicha aandu kaale corana ehema awilla thibunoth, ara supurudu paridi unp aandu awama athi wena saginna degunayak wela( ara croton kola kanna kiyanne), minusu dan kunu bakki adala kana thathweta path wela athi.

  11. Amal says:

    ඕක තිබ්බා කියලා ජනතාවට සෙතක් නැහැ. උන් ඩියුටි ෆ්‍රී වාහන නොමිලේ ගෙවල් දොරවල් ලැබෙයි එච්චරයි

Main News