මහ මැතිවරණය කල් දමයි..?

March 18, 2020 at 10:33 pm | lanka C news
මහ මැතිවරණය කල් දමයි..?

හෙට (19) දිනයේ මැතිවරණය සඳහා වන නාමයෝජනා ලබා දීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දමනු ඇති බව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ම දේශපාලන පක්ෂ නියෝජිතයන් සඳහන් කළහ.

නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීම හෝ කල් දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය මැතිවරණ කොමිසන් සභාවට ලැබෙන නිසා පවතින තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණය කල් දමනු ඇතැයි ද එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවලදී සඳහන් කරන ලදී.

මේ සමගම පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අවස්ථාවක් නැති වන අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම විසින් නියම කරන දිනයක දී මැතිවරණය පැවැත්වීම සිදු කල හැක.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු මන්ත‍්‍රීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මැතිවරණය පැවැත්වීම අවලංගු කර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන ලෙසයි.

48,385 Viewers

11 Comments to “මහ මැතිවරණය කල් දමයි..?”

  1. Ajith says:

    පැවති පාර්ලිමේන්තුව කන්දේව්වොත් 62 කට පෙන්ෂන් එක ලැබෙන නිසා ගොඩ

  2. Gota says:

    We don’t need a parliament which always filled with idiots.

  3. Think Tank says:

    The parties who want to postpone the election are the parties who know for sure they`re going to lose this election miserably if it is conducted on the scheduled date on April 25th.

  4. රට්ටු says:

    අර UNP යෙන් පළාත් සභා කියන වසංගතේ නැති කළා වගේ ගොටභය ජනාධිපතිතුමනි, පුලුවන්නම් මේ කාලකන්නි පාර්ලිමේන්තුවත් ටික කාලෙකට වහලා දාල හමුදාවයි වියතුනුයි එක්ක මේ රට හරි මාර්ගයට ගන්න, ඔබට පින්.

  5. Lol says:

    Mako jeppek wunama ehemaine

  6. Norman rajapaksa says:

    1989 dee janadipathiwaranayedi hikkaduwa handiye tibba rasweeme wedikawa uda kata karanakota ahagena siteemata sitiye eya ge marayo marala tyre dala pulussapu saba jvp wiplawa wadinge mala siruru 3 k meetera 20k athin akd sajiyo Uttar deepan

  7. chan says:

    ඔවි ඔව් පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය භෑ.එතනත් තවත් වියදමක් මේ නාම්බන්ට කන්න දෙන්න.ඒක වියදම් කරන්න පුළුවන් අනික් වැඩ වලට.

  8. හෙලයා says:

    හපොයි තිබුන හරක්ගාල යලි කැදවල ඔය ගොබ්බයො සෙට් එක ආයෙත් එන එකට වඩා හොද්‍ය කොරෝන හැදෙන එක.. මැත්වරන කොමිසමයි පාර්ලිමේන්තුවයි දෙකම.නැතිව මේ රට ගෙනියන ක්‍රමයක් තමා දැන්.ඕනෙ. හොදම.විකල්පය තමා ටික කලකට හෝ හමුදා පාලනයක් ගෙනවිත් මේ වියවස්‍තා අටමගල වීසි කරල රටට හිතකර නව පාලන ක්‍ර්මයක් ගේන එක. Democrazy ලොව පුරා ෆේල් උන ක්‍රමයක්. ලන්කාව වගේ පකිස් බූරුවො ඉන්න රටකට කොහොමත් නොගැලපේ

  9. Helayaka says:

    Unp ආණ්ඩුව කොරෝනාවලට වඩා භයානකයි. ඒක 60000ක් තරුණයන් මරල දැම්මා.

  10. වැඩ්ඩා says:

    මේ වෙලාවෙ පාර්ලිමේන්තුව නොමැති වීම නම් ලොකුම සහනයක්. ජනාධිපතිට සහ රට වැසියට. ලොකු මුදලකුත් ඉතිරි වෙයි. ඒ නිසා කල් දැමීම සුදුසුයි.

  11. UNP-GALIBBA says:

    රටට කෙල උනාට කමක් නැත පැන්‍ ෂොන් කට්ට ලැබුනානම් ගොඩ නේද පාර්ලිමේන්තු කට්ට කැදෙව්වා නම් යාන්තම් ගොඩ නේද සුපිරි ජනහිතවාදියෝ?????

Main News