මහ මැතිවරණය පැවැත්වෙන දිනය ජනපති කියයි.. ජනමත විචාරණය ගැනත් කියයි..

June 26, 2019 at 3:00 pm | lanka C news
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ජනපති කියයි.. ජනමත විචාරණය ගැනත් කියයි..

මීලග මහ මැතිවරණය පැවැත්වෙන්නේ ජනාදීපතිවරණය පවත්වා මාස දෙකකින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනමත විචාරණයක් කැදවීමට සූදානමක් ඇත්තේ යයි පල වන වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කලේය.

අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කලේය.

55,717 Viewers

7 Comments to “මහ මැතිවරණය පැවැත්වෙන දිනය ජනපති කියයි.. ජනමත විචාරණය ගැනත් කියයි..”

  1. Puravasiya says:

    After a few months time, you are out of the political landscape. Whoever left will sort out elections as per the existing laws. You don’t have to worry. Just keep your mouth shut.

  2. Rata Wenuwen says:

    අනේ පව් පාල මහාතාට ස්වාසේ

  3. sathya says:

    Mahinda Deshapriya…………. waiting for your comments

  4. kawinda says:

    eththada..? neththada..?

  5. S M says:

    හරිනේ, ජනාදිපතිකම 2020 ජූනි වෙනකම් ඇද්දම, මහ මැතිවරනය කොහොමත් 2020 අගෝස්තුවල, මාස දෙකකට පස්සේ.

  6. ජසයා says:

    එහෙම කියන්නේ කොහොමද? වෙනත් ජනාධිපතිවරයෙක් ආවොත්, ඔහු පාර්ලිමේන්තුව විසිරවන්නේ නැත්නම්, පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු තෙක් පවතින්න පුළුවනිනේ?

  7. Saradiel says:

    අනේ වාසනාවන් අපේ රටට

Main News