මහ රජානෝ යුද්දෙ දින්නෙ තනිවම නොවෙයි.. දසමහ යෝදයො වගේ අපි හිටිය..- ජනපති
January 25, 2018 at 6:23 am | lanka C news
‘මේ රට විනාශ කලා. මහ රජානෝ යුද්දේ දිනුව ඇත්ත. යුද්දෙ දිනුවෙ එයා තනියම නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක අපි එදා දස මහා යෝදයො වගේ හිටිය’ යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පිටකොටුව ප්රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්දාන ප්රචාරක ජනහමුවක් අමතමිනි.
‘2010 මහ මැතිවරණයෙන් පස්සේ මගේ මිත්ර මහින්ද රාජපක්ෂ මහත්තයා පුදුමාකාර විදිහට වෙනස් වුණා. අපිව අමතක කලා. දස මහා යෝදයන්ට පයින් ගැහුවා. පවුලෙ අය විතරක් සාකච්චා කරල ආණ්ඩු කරන්න පටන් ගත්ත’ යයිද ජනාධිපතිවරයා කියා සිටියේ පොලොන්නරුව බකමූන ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ඔය දසමහා යෝධයා කරපු එක වැඩක් කියපං බලන්න අඅත උස්සපු එක ඇරෙන්න. හරිම යෝධයෙක්ම තමා මෙයා.
Ai ban boru kiyanne yuddaye awasana sathi deke MR rata giyata passe methumane arakshaka amaethi une.
එහෙනම් අපි මෙතුමව විදුලි පුටුවට යවමු නේද?
Ethuma viduli putuwath jayagaththa, mahinda maethidu yuddaya meheyawapu weerayo hire dala kichauna.
The UNP spent an enormous amount of money in 2015 on the presidential election campaign on behalf of Sirisena to make him the president and as a result the party was almost bankrupt at the end of the election.
Sirisena was fully aware of this and therefore with his overt and covert approval/support a joint master plan was developed to recover the money spent for the presidential election. The target was the Central Bank; M3 took away the CB from the Finance Ministry and brought it under Ranil to prepare the ground work for the CB robbery.
The rest is the history now……………
94 ඉඳන්ම මේ දස මහ යෝදයො එක යෝදියක් සමඟ හිටියනෙ…ඉතින් ඉවර කරන්න තිබුනනෙ ඒ කාලෙම
ඉස්ගෙඩියෙක් වගේ දසමහ යෝදයෙක්
නාටකයක් නම් විකට ජවනිකාත් තියෙන්න ඕනා.
හා හා හොරේ දැනුණා දැනුණා. මෙන්න බලාගනිල්ලා මහා වීරයා යුද්දේ.
පටු දේශපාලනය තුල ඔබ සියල්ලම පුස්සන් බවට පත් වී හමාරය . බල ලෝබකමකින් පවතින පිරිස ජනතාවට නොතේරුම්කමත් ඔබ සියලු දෙනාට වැජඹීමට හැක ඒත් මරණින් මතු දිවියක් ඇති බව තේරුම් ගත යුතුයි
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
DASMAHA YODAYA PITI PASSEN AWITH RAJATA PIHIYEN ANNA NEDHA?
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
May yodhaya mona satan peramuneda hitiye , hitang.
Now we can see how hard it would have been for Mahinda to defeat terrorists. Surrounded by back stabbing opportunists, Red Elephants who tried to defeat the Budget in 2008, every step on the winning path ridiculed by UNPers. Now it seems like Mahinda did a miracle.If he did not have Basil, Gota and others, terrorists could have easily won with the help of RAW and Westerners. So the whole country must be grateful to Rajapakshas for saving Sri Lanka for the future generation.
Fonsekage tackticks walin thamai uddhe dinuwe.
as per UNP leaders sarath fonseeka is not suited even for managing a salvation army.
Well said Manel! Absolutely correct what you’ve commented!
🌷🌷🌷🌷🌷🌷🌷🌷
X X X X X X X X
One an only solution to protect our country.
කවුරු හරි හුජ්ජ කොල්ලෙක් ආයෙත් මෙයාට ටොක්කක්
ඇන්නද දන්නෙ නැහැ. එහෙම වුනාම තමා මෙයා ඒ වාඩුව ගන්ඩත් එක්ක මහින්ද මහත්තයට බනින්නෙ.
What a liar this man is.