මහ රජානෝ යුද්දෙ දින්නෙ තනිවම නොවෙයි.. දසමහ යෝදයො වගේ අපි හිටිය..- ජනපති
January 25, 2018 at 6:23 am | lanka C news
‘මේ රට විනාශ කලා. මහ රජානෝ යුද්දේ දිනුව ඇත්ත. යුද්දෙ දිනුවෙ එයා තනියම නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක අපි එදා දස මහා යෝදයො වගේ හිටිය’ යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පිටකොටුව ප්රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්දාන ප්රචාරක ජනහමුවක් අමතමිනි.
‘2010 මහ මැතිවරණයෙන් පස්සේ මගේ මිත්ර මහින්ද රාජපක්ෂ මහත්තයා පුදුමාකාර විදිහට වෙනස් වුණා. අපිව අමතක කලා. දස මහා යෝදයන්ට පයින් ගැහුවා. පවුලෙ අය විතරක් සාකච්චා කරල ආණ්ඩු කරන්න පටන් ගත්ත’ යයිද ජනාධිපතිවරයා කියා සිටියේ පොලොන්නරුව බකමූන ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ඔහොම බැනල හරි මහින්ද මහත්තයත් එක්ක එකතුවෙලා මේ රට ලංකා විරෝධී හතුරන්ගෙන් බේරා ගත්තොත් නේද හොඳ ?
සොළින්ගෙන් රට බේර ගන්න දුටු ගැමුණු රඡතුමාට දසමහ යෝධයෝ පිහිට වුනා… කොටින්ගෙන් රට බේර ගන්න මහින්දට වටේ හිටපු දසමහ යෝධයෝ පිහිට වුනා කියනවා… හැබැයි දුටුගැමුණු රඡුට එක යෝධයෙක්වත් පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇන්නේ නෑ.. හැබැයි මහින්ද රඡාණෝට නං ඒක කලේ එක යෝධයෙක්.. තොප්පිගල කියන්නේ කෑලෑවක් කියපු… කිලිනොච්චි යනවා කියලා මැදවව්චි ගියපු… ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු…එළාර කාණ්ඩයේ අයත් එක්ක එක්කහු වෙලා..
Mama
Sinhayata
Bayai Nangiye.
හරි එතකොට ඔය දශ මහ යෝධයන්ට අවරුදු 30 ක් ගත උනේ ඇයි යුද්දෙ ඉවර කරන්න. දෙමුකො බලන්න උත්තරයක් හා…
uuuuudayata pamank nowyi ubala hama balu wadakata dasamaha yodayo wage uradunna. api eka danawa.. habayi ubalata mathaka uddayata radipu eka witharayi.
What you are saying is irrelevant for the people, for us it`s the Rajapaksa family who brought us freedom, development and peace
ehenam gon siro. Umba chandrika gawath hitiyane yodhyek wage. Koi chandrika yudde iwara kalada? Mi Harak sira