මහ රහතුන් වැඩ සිටි පිදුරංගල සිට රෙදි ගලවා සීගිරි ආලකමන්දාවට හෙළුවැල්ල පෙන්වයි.. ශ‍්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තරයට යයි…

September 25, 2018 at 9:20 am | lanka C news
මහ රහතුන් වැඩ සිටි පිදුරංගල සිට රෙදි ගලවා සීගිරි ආලකමන්දාවට හෙළුවැල්ල පෙන්වයි.. ශ‍්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තරයට යයි…

මහරහතුන් වැඩ සිටි බිමක් යයි සැලකෙන ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මත සිට සීගිරිය දෙස බලා නිරුවත් වෙමින් තරුණ තරුණියන් විසින් ගන්නා ලද පින්තූර මේ දිනවල සමාජ ජාලවන්හි සංසර්ණය වෙමින් ඇති අතර ඒවාට දැඩි විවේචනද එල්ල වෙමින් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා පරික්‍ෂණ ආරම්භ කරන ලෙස පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් ඉල්ලා සිටිති.

ලෝක පූජිත පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් නිරුවත් හැසිරීම ඉතාමත් අශෝභන යයිද උන්වහන්සේ කියති.

පුරා විද්‍යඥයන් සදහන් කරන්නේ එකල මහ රහතුන් වැඩ සිටියේ යයි සැලකෙන ආරාමද පිහිටා තිබූ බවයි.

දලදා වහන්සේ ආරක්‍ෂා කිරීමට යොදා ගත් ස්ථානයක් බවටත්, මහා වංශය රචනා කිරීමට යොදාගත් ස්ථානයක් බවටත්, කාෂ්‍යප රජුන්ගේ භෂ්ම තැන්පත් කර ඇති බවටත් මෙම ස්ථානය ප‍්‍රසිද්ධය.

245 views

19 Comments to “මහ රහතුන් වැඩ සිටි පිදුරංගල සිට රෙදි ගලවා සීගිරි ආලකමන්දාවට හෙළුවැල්ල පෙන්වයි.. ශ‍්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තරයට යයි…”

  1. රත්නසේන says:

    අද රටට ඉතා බුද්ධිමත් සහ විචක්ෂණශිලිව සිතිය හැකි තරුණ තරුණයන් අවශ්‍යව ඇති කාලයක අපේ රටේ තරුණ දරුවන්ගෙන් මේ වැනි බලාපොරෝත්තු විය නොහැක! ඔවුන් ගේ මෙම ක්‍රියාව ඉතාම පිලිකුල්ය – අපේ රටේ ඇඳ සිටින ඇඳුම ගලවා පුක-පෙන්විමේ සංකෘතිකාංගයක් නැත! (ඇතැම් රටවල ඇත – සංකෘතිකාංගයකි) – මේ තරුණයින් ගේ මෙම ක්‍රීයාව ගැන කිව හැකි පැති කිහිපයකි. එක් මුන් දෙන්න ගංජා කාරයෝ විය හැක. අනික, පොන්නයෝ විය හැක (එකිනෙකා සමග සංසර්ගයේ නොයෙන පොන්නයෝද සිටිති). ඊලග කරුණ නම් මුන්ගේ අම්මලා සුනක-ඉරියව්වෙන් බල්ලන් සමග ලැග මුන්ව බල්ලන්ට ජාතකකොට වදා ඇත. තරුණයින් විනෝදය සඳහා බොහෝ කරයි – ඒවා සියල්ලන්ට විනෝද ජනක සහ නිර්මාණශිලි විය යුතුය! මුන් තිරිසන්නුන්ට වඩා අන්තය. “අපි බල්ලන්ට ජාතක වුවෙමු” යන්න මෙම රෝගී තරුණයින් ලෝවට පෙන්වා ඇත! මුන්ට දිය හැකි දඩුවම් සියල්ලම දි රටේ වැදගත් තරුණ තරුණියන්ගෙන් සමාව ඉල්ලිමට සැලැස් විය යුතුයි.

Main News