මහ රහතුන් වැඩ සිටි පිදුරංගල සිට රෙදි ගලවා සීගිරි ආලකමන්දාවට හෙළුවැල්ල පෙන්වයි.. ශ්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තරයට යයි…
September 25, 2018 at 9:20 am | lanka C news
මහරහතුන් වැඩ සිටි බිමක් යයි සැලකෙන ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මත සිට සීගිරිය දෙස බලා නිරුවත් වෙමින් තරුණ තරුණියන් විසින් ගන්නා ලද පින්තූර මේ දිනවල සමාජ ජාලවන්හි සංසර්ණය වෙමින් ඇති අතර ඒවාට දැඩි විවේචනද එල්ල වෙමින් ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා පරික්ෂණ ආරම්භ කරන ලෙස පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් ඉල්ලා සිටිති.
ලෝක පූජිත පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් නිරුවත් හැසිරීම ඉතාමත් අශෝභන යයිද උන්වහන්සේ කියති.
පුරා විද්‍යඥයන් සදහන් කරන්නේ එකල මහ රහතුන් වැඩ සිටියේ යයි සැලකෙන ආරාමද පිහිටා තිබූ බවයි.
දලදා වහන්සේ ආරක්ෂා කිරීමට යොදා ගත් ස්ථානයක් බවටත්, මහා වංශය රචනා කිරීමට යොදාගත් ස්ථානයක් බවටත්, කාෂ්‍යප රජුන්ගේ භෂ්ම තැන්පත් කර ඇති බවටත් මෙම ස්ථානය ප්‍රසිද්ධය.
Ashobanayi kiyala ape chithra tikath ayin karayida danne…
ඒක නේන්නම්. ඔය බගෙට නිරුවත් කාන්තාවන් ටිකත් මකල දාමුනෙ?
උඹල ට පුලුවන්නමි ඒකත් නොකරඉන්න එකක් නැහැ..රටක් ජාතියක් නොදන්න අවජාත හැතිකරේ…
උඹල වගේ මන් ද බුද්ධික උන් තමයි ඔය වගේ සක්කිලිවැඩ කරන්නේ.
එතකොට නාලන්ද ගෙඩිගේ තියෙන හැමනෙන චිත්‍රයට මොකක්ද කරන්නේ
සිගිරි ලලනාවො ඉන්නෙ ඉස්සරහට. මොකදඔය පින්තුර ගන්න චන්ඩි පස්ස හරොගෙන. දාන්න එපැයි මූනත් එක්කම
Ape mathi amathiwaru tika ohoma hitawala thiyamu. Ratata wadak nahane.
අපේ මැති අැමැතිවරු කොහොමත් අැඳුම් නැතිව තමයි ඉන්නෙ.
den katha karala palak netha. ema welawediema polumpara deela redi andala gahala elawanna thibune
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
These young men have no achievements in their lives to show. They have only their bums to show to the world.
exactly. Here some of comments writers are in the same group,
it is a set by ranil mangala potti malik etc…
මේ රටේ උරුමයට ගරහපල්ලා. සංස්කෘතිය කාබාසිනියා කරපල්ලා. හැබැයි තමන් කසාද බඳිනකොට නැකතට පෝරුවට නැගලා චාරිත්‍ර ඔක්කොම ඉටුකරපල්ලා. තමන්ගේ ගෙදරකට ගෙවදිනකොට කිරි උතුරුවපල්ලා. හැබැයි ඕවා මිත්‍යා විශ්වාස, බයියන්ගේ ගොං සිරිත්, අපි නම් හෙන පොෂ්. අපි නම් ඉපදුනෙත් නිව්යෝක් වල, එහෙම කිය කියා පොරවල් ලෙස රඟල්ලා. (නිව්යොර්ක් සිට ආනමඩුවට ඇත්තේ කිලෝමීටර් අරික්කාලක් බව සලකන්න.)
මේ රැඩිකල් වාමාංශිකයෝ, ලිබරල් සමාජවාදීහූ ආදී ලෙසින් පෙනී ඉන්න එවුන් ගෙන් ඉතා වැඩි ඡන්දය දෙන්නේ යූ. එන්. පී. එකට. මැතිවරණ කල් දැමීම, බැඳුම් කර මගඩිය ආදී කිසිවක් මුන් ට ප්‍රශ්න නෙමෙයි. බටහිර ආධිපත්‍යයේ හයියෙන් පිම්බිලා නිකම් පොරවල් වෙන්න රඟනවා විතරයි.
ජ්‍යෝතිශ්‍යය කියන්නේ බොරුවක්, විද්‍යාව තමයි ඇත්ත ආදී මුං කියන කතා අහලා කිසියම් කෙනෙක් නැකත ට වැඩ කරන එක අතෑරලා දැම්මා නම්, දැන් මුං මුංගේ වැඩ නැකැත් බලලා ජ්‍යෝතිශ්‍යානුකූලව කරලා, ජ්යෝතිශ්යයෙන් ගන්න පුළුවන් මොකක් හරි සේවයක් ගන්න එක මොන තරම් කැත වැඩක් ද?
රැඩිකල් ජෙප්පො ටිකක් වෙන්න ඇති
විජේ බාහු කියල කෙනෙක් කොටනව මෙහි හැම තිස්සෙම. වික්‍ර(ම)බාහු නැත්නම් මේ උගෙ පුතාද කියල සැකම. පරංගින්ට ජාතක වුනු පරම්පරාවක් ලකේම. සිටින බවක් පේනව මේ කෙටීම දැක්කම.
UNP karayo dennekda koheda
අද රටට ඉතා බුද්ධිමත් සහ විචක්ෂණශිලිව සිතිය හැකි තරුණ තරුණයන් අවශ්‍යව ඇති කාලයක අපේ රටේ තරුණ දරුවන්ගෙන් මේ වැනි බලාපොරෝත්තු විය නොහැක! ඔවුන් ගේ මෙම ක්‍රියාව ඉතාම පිලිකුල්ය – අපේ රටේ ඇඳ සිටින ඇඳුම ගලවා පුක-පෙන්විමේ සංකෘතිකාංගයක් නැත! (ඇතැම් රටවල ඇත – සංකෘතිකාංගයකි) – මේ තරුණයින් ගේ මෙම ක්රීයාව ගැන කිව හැකි පැති කිහිපයකි. එක් මුන් දෙන්න ගංජා කාරයෝ විය හැක. අනික, පොන්නයෝ විය හැක (එකිනෙකා සමග සංසර්ගයේ නොයෙන පොන්නයෝද සිටිති). ඊලග කරුණ නම් මුන්ගේ අම්මලා සුනක-ඉරියව්වෙන් බල්ලන් සමග ලැග මුන්ව බල්ලන්ට ජාතකකොට වදා ඇත. තරුණයින් විනෝදය සඳහා බොහෝ කරයි – ඒවා සියල්ලන්ට විනෝද ජනක සහ නිර්මාණශිලි විය යුතුය! මුන් තිරිසන්නුන්ට වඩා අන්තය. “අපි බල්ලන්ට ජාතක වුවෙමු” යන්න මෙම රෝගී තරුණයින් ලෝවට පෙන්වා ඇත! මුන්ට දිය හැකි දඩුවම් සියල්ලම දි රටේ වැදගත් තරුණ තරුණියන්ගෙන් සමාව ඉල්ලිමට සැලැස් විය යුතුයි.