මහ රාත‍්‍රියේ රටේ බලය අල්ලන කුමන්ත‍්‍රණයක්..? රූපවාහිනිය ජනපති පවරාගෙන ඇත්තේ ඒ නිසා..?

September 10, 2019 at 12:02 am | lanka C news
මහ රාත‍්‍රියේ රටේ බලය අල්ලන කුමන්ත‍්‍රණයක්..? රූපවාහිනිය ජනපති පවරාගෙන ඇත්තේ ඒ නිසා..?

ජාතික රූපවාහිනිය අත්පත් කර ගැනීම මගින් රටේ බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණයක් තිබූ බව සමාජ ජාලාවල හා ඇතැම් වෙබ් අඩවිවල පුවත් වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා විසින් ජාතික රූපවාහිනිය තමන් යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පවරා ගත්තේ ඒ නිසා බවද සදහන්ය.

රූපවාහිනී ආයතනයේ සභාපතිනිය ලෙස ඉනෝක සත්‍යාංගනී සිටියදී එජාප පාර්ශවයෙන් වෙනත් සභාපතිවරුන් පත් කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ ගනු ලැබීය.

88,210 Viewers

7 Comments to “මහ රාත‍්‍රියේ රටේ බලය අල්ලන කුමන්ත‍්‍රණයක්..? රූපවාහිනිය ජනපති පවරාගෙන ඇත්තේ ඒ නිසා..?”

  1. Watchman says:

    මෙවැනි දේ සිදුවිය හැක්කේ ප්‍රබල බටහිර රටවල සහයෝගයෙන් පමණි.
    සැප් 12 ජනාධිපති කොමිසම හමුවට යන්නට සිතාසි ලැබ ඇති ප්‍රබලයාත් ඔක්.15 සිට දිනපතා අසන නඩුවේ ප්‍රධාන චූදිතයාත් දරණු ලෙස කලබලයට පත්ව ඇත.කුමණ්ත්‍රනයකින් බලය ඇල්ලිමෙදි මේ දෙදෙනාම පහසුවෙන් පාවිච්චි කල හැකි බව ඇමෙරිකාව හා එංගලන්තය යන දෙබෑයෝ දනී.මීට අමතරව මේ දෙරටේ විශේෂ මිලිටරි ඇකඩමි වල පුහුනුව ලබා ඇති උසස් හමුදා නිලධාරීන්වද මෙවැනි දේ සඳහා යොදා ගැනෙනු ඇත.වාසනාවට මෙන් අපේ අසල්වැසි ඉන්දියාවේ උකුසු ඇසට වැලි ගැසීමට අසමත් මොවුන් පාස්කු ප්‍රහාරයේදී මෙන් නැවතත් අසමත් වනු ඇත.

    • ලක්වැසියා says:

      එතකොට අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී රනිල් – සජිත් සමනල ගැන්සියෙන් බලය උදුරාගන්නද ඇමරිකාව මේ ඔක්කොම කුමන්ත්‍රණ කරන්නෙ.

  2. Rata Wenuwen says:

    2015 ආප්පයේ රස විඳි තකතිරු පචොරිස් ඔබලාගෙ ප්‍රයෝගකරි කුමන්ත්‍රණයේ දිඨ්ට දම්ම වේදනීය කර්ම පඩිසන් දෙන්න පටන් අරන්, ඔබට නිවන් සැප හැකි ඉක්මනින්ම ලැබෙවා, නැහැ යම සැප !

  3. මොකටද බලය අල්ලන්නේ? බලයේ ඉන්නේ උන් කියලා උන්ට අමතක වෙලාද?

  4. Vesamuni says:

    mema pravurtiya satyayak wenta puluwan. amerikawa pihitavu anduwa mona hethuwak nisa ho kelewara nokaranta uthsahakarawi. gota wisheshayen arakshawa salasa gatha yuthui.

    • ඔව්, චන්දය වලක්ව ගන්න එකයි..ආන්ඩුව පෙරලෙන්න කලින් මහ පුටුවට රනිල් පත් කරගෙන ගිවිසුම් ටික අත්සන් කර ගන්න එකයි මේ දවස් ටිකේ කර නොගත්තොත් ආයෙ සම්මජ්ජාතියෙ හම්බ වෙන්නෙ නෑ. ඇමෙරිකන් මාස්ටර් කලබල වෙලා අන්තිම තුරුම්පු ටික ගහන්න බලන්නෙ දැන් තමයි..
      එංගලන්තෙට නම් මේවට වෙලාවක් නැහැ..උංගෙ ආන්ඩුවට කෙල වෙලා තියෙන්නෙ..
      මේ පිං බිමට අත තියන්න ආපු හුගක් උංට උනේ ඕකයි..

  5. Open mind says:

    නාමල් කුමාරයා කීවා දැයි බලන්න ඕනෑ.

Leave a Comment

Main News