මහ රාත්රියේ රිය පදවා අනතුරක.. ටෙලි නිලි කවීෂා අයේෂානී මිය යයි..
October 16, 2016 at 9:20 am | lanka C news
නුගේගොඩ ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් රංගන ශිල්පිනී කවීෂා අයේෂානී මිය ගොස් තිබේ.
ඇය විසින්ම පදවන ලද අගේ මෝටර් රථය නුගේගොඩ ජුබිලිකණුව ප්රදේශයේදී මෙසේ රිය අනතුරට ලක් වී බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කල පසු මරණය සිදුව ඇත.
තාජුඩීන් යළි නැගිටීද?
මාර ආවේශයකින් “තනියම” රිය පදවල තියෙන්නේ?
පෙනෙන වීදියට වේගය 70 ට වැඩියි…!
රිය පදවපු වේගය මැන්නේ බ්රේක් ගහන දුර මැනලා ! වැදුනේ ඩ්රයිවින් සීට් පැත්ත නොවේ පසුපස පැත්ත වැදුනු කම්පනයටම ඇගේ බෙල්ල දෙදුරුම් කන්න ඇති !
දෙමව්පිය වරද! යුද්ධ තිබුනු කාලේ අපේ කෙල්ලෝ හවස 6 න් පස්සේ හිටියේ අම්මලත් එක්ක ටීවී එක ඉස්සරහ ..
ඒකට දැන්..?? අම්මල ගේතුල “සූර්-පාටි”.. දුවල ක්ලබ් අස්සේ “වයි-පාටි”
ඒ කිව්වෙ යුද්දෙ තිබ්බනම් හොඳයි ද?
hodayi
කෙනෙක් මෑරුනහම හොඳයි කියන්ඩ එපා.
අනිවාර්යයෙන්ම නාරාහේන්පිට Trafic OIC කොහේද හිටියේ බලන්න, DIG අනුර සේනානායකගෙන් කෝල් ආවාද චෙක් කරලා බලන්න ,
Meyath beela da? Easy money maker kenek da???
පස්සෙන් ආපු අනිත් කාර් එකේ ඉඳල තියෙන්නෙ රාජපක්ෂ කෙනෙක්. ඔහු පැනල ගිහිල්ල. පාරෙ අයිනෙ ගිඟා කකා හිටපු රනිල් කියල හිඟන්නෙක් ඔක්කොම විස්තරේ පෝන් එකේ පොටෝ ගහල ලු.
😀 😀 😀
වොඩ්කා කියලා කාලක් ඉතුරුවෙච්ච බෝතලයකුත් තිබුනා කියලා තමයි වාර්තාවේ තියෙන්නේ. කොහම උනත් අසරන දරුවෙක්, මනුස්සයෙක් එහෙම යටකරගෙන ගියානම් මොන ගින්දරක්ද? ඒ ඔබේ සිඟිති දියණිය විය හැකියි, පුතු, එක්කෝ මව පියා සොහොරු, සොහොයුරිය, බිරිඳ, පුරුෂයා විය හැකියි. මෙලෙස බීමත්ව නොසලිකිලිමත්ව රිය දාවනය කිරීමෙන් මොවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙයා හිතන්න ඇති යන්තම් තුවාල වෙලා බේරිලා පස්සේ ලෙඩ ඇඳෙ ඉඳන් මාද්යට ප්රකාශ නිකුත්කරලා ප්රසිද්ද වෙන්න අනුකම්පාව දිනාගන්න. එත් දැන් ඉතින් ඔක්කොම චොස්. අපරාදේ මහජනතාවට පාරේ යන්න තිබුන බස් එක දැන් පොලිසියේ නිසා මිනිස්සු නිකම් රස්තියාදු වෙනවා.