මහ රෑට පාරේ ඇවිදින්න නිදහස ඕනෑ.. අගමැති රනිල්ගේ බිරිද මෛත‍්‍රී පිටකොටුවේ විරෝධතා..

March 6, 2018 at 4:40 pm | lanka C news
මහ රෑට පාරේ ඇවිදින්න නිදහස  ඕනෑ.. අගමැති රනිල්ගේ බිරිද මෛත‍්‍රී පිටකොටුවේ විරෝධතා..

කාන්තාවන්ට රාත‍්‍රි කාලයේ මහ මග යාමට ආරක්‍ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත‍්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.

පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

181 views

25 Comments to “මහ රෑට පාරේ ඇවිදින්න නිදහස ඕනෑ.. අගමැති රනිල්ගේ බිරිද මෛත‍්‍රී පිටකොටුවේ විරෝධතා..”

  1. Niru says:

    Get it from your husband. He is the idiot who is supposed to be in charge of law and order. Or is he in charge of no law and no order?

  2. weeraya says:

    MEKA PUDHUMA LOKAYAK

  3. David Milli-banda says:

    Maithree Nona night ekata eliyata yanna epaye.
    Why ? Ranil muslim kaden koththu kaala.

  4. ගන්ජ බන්ඩි says:

    රෑ වෙන්නම ඔිනැ නැහැ. දවලට හරි තව්හීද් ජමාත් ලගෙ විරෝධතාවයක් පැත්තෙ ගියා නම් මෙෙත්‍රිට නොමිලේම නාරස්සන බස්ස ගන්න තිබුනා.

  5. Ratawasiya says:

    Maha raata paare awiddata kamak naha habai policiyen allan giyoth onna api naha. Agamathith naha!

  6. kadiya says:

    කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිට රැට ඉන්න නෝනලා කිසි බයක් සැකක් නැතිව තමුන්ගේ වෙළඳාම කරගෙන ඉන්නවා. නියම පවුල් ජීවිතයක් ගතකරන භාර්යාවොත් මව්වරුත් රැට තම ස්වාමිපුරුෂයා හෝ දරුවන් සමඟ රටේ ආර්ථික අමාරුකම් අනුව පුළුවන් විධියට හදාගත්ත කෑමක් කාල නිදාගන්නවා. පාරවල්වල ඇවිදින්න යන්නේ නැහැ. මිනිහ අවුල් ගැණු පාරේ ඇවිදින එක ප්‍රශ්නයක් තමා. ඕකට කරන්න තියෙන්නේ මිනිහගේ අවුල නිරවුල් කරන එකයි.

  7. Dear Prof, pl keep it in mind that u r a decent well qualified lady

  8. sanjeewa says:

    MY THREE HOYANTA SENTATHI
    GEDARA DEKAINE

  9. Nandasoma says:

    රටේ නීතිය පිළිබඳ ඇමතිට කිව්වනම් හරිනේද?

  10. Upul says:

    Roaming in streets during midnight is not safe for anybody, let alone the women. This has been preached by Buddha, and it is sad that these women haven’t heard that before. If you ask Mr.LICHCHAVI he can explain it to you all.

Main News