මහ රෑට පාරේ ඇවිදින්න නිදහස ඕනෑ.. අගමැති රනිල්ගේ බිරිද මෛත්‍රී පිටකොටුවේ විරෝධතා..
March 6, 2018 at 4:40 pm | lanka C news
කාන්තාවන්ට රාත්‍රි කාලයේ මහ මග යාමට ආරක්ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.
පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
අගමැති පොලිසිය භාර ඇමති. අගමැතිගේ නෝනා පෙලපාලි යනවා ආරක්ෂාව නෑ කියල. සමහර විට මහත්තයා දන්නේ නැතිව ඇති නෝනා පෙළපාලි ගියා කියල.
රනිල්ගෙන් වැඩක් නැති බව දන්නා නිසා මේ මනුස්සයා රෑට රෑට එළියේ නිදැල්ලේ ඇවිදලා මොනවහරි සැනසීමක් හොයනවා වෙන්න බැරිද?
May be.. Yes..