මහ රෝහලේ දොස්තරලා 10කට ඩෙංගු.. කාර්ය මණ්ඩලයේ 30කට ඩෙංගු..
July 11, 2017 at 6:38 am | lanka C news
මීගමු මහ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 30කට වැඩි පිරිසකට ඩෙංගු උණ රෝහය වැලදී ඇති බව වාර්තා වෙයි.
මෙම පිරිස අතර වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ සිටිතැයිද පැවසෙයි.
මේ වන විට රෝහලේ ඩෙංගු රෝගීන් 800ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවද සදහන්ය.