මහ ලේකම්කම ලැබුණොත් පක්ෂය බබලවන බව දයාසිරි කියයි.. තාවකාලික මහ ලේකම් පියදාසගේ කාලය බදාදා අවසන්..
July 15, 2018 at 8:40 am | lanka C news
තමනට ශ්රීලනිප මහ ලේකම් ධූරය ලදහොත් නැවතත් පක්ෂය ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේතර මහතා පවසයි.
තමනට ජනපති මෛත්රි සමගින් එක්වවීපක්ෂය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් එවන් තනතුරක් තමනට ලැබෙන්නේදැයි නොදන්න බවද ඒ මහතා පැවසීය.
මන්ත්රීවරයා මේ බව පැවසූවේ කෑගල්ලේදී මාධය විසින් කල විමසීමතට පිලිතුරු ලෙසයි.
මේ අතර ශ්රීලනිපයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතාගේ ධුර කාලය එළැඹෙන බදාදා දිනයෙන් අවසන් වෙයි.
Rilava hiru aliyata dilise
රිලාසිරිල බඩ පිනුම් යටි පිනුම් උඩ පිනුම් ගැහුවට වැඩක් නැහැ. පඹයගෙ කාලය ඉවර වෙලා ගදෙර යන්නෙ ශ්රිලනිප ඉවරටෙම ඉවර කොරලය්.
ඇත්ත ඒක තමය් අපේ හිටං ට රනිල හරහා ජාතියන්තරය දුන්න කොන්තරත්තුව. මහින්ද නොහිටින්න ශ්රිලනි පාක්ෂිකය අනාතය්
අම්මට හුඩු ස්වාමිනී කීවලු, මූ දැන් පක්ශේ බබලවන්න හදනවනේ. මූ කලින් වයඹ පලාත් සබා මැතිවරනේ මහින්ද මැතිගේ පිහිටෙන් ගත්තු වැඩිම මනාප තාම තියනව කියල හිතාගෙන ඉන්නව ඇති. අපතයෙක් . හොඳයි යන්නත් තැනක් නැති ලේකම් කම අරන් එකේ හිටන්ව හුටන්ම කරපන්කෝ.
Piyadasa gon kaapar. Moowa thiyagamu. Srilanipaye kellotika sudda karanu etha. Piyadasa namaya dilewa !
lLABANA NATHTHALATA “BABALAVAPAN”
බබලවනවා කෙසේවෙතත් ඉතිරි ටිකටත් කෙළවෙන
එක තමයි වෙන්නෙ
මේකා දාම් අදිනවා. ඉත්තෝ කපලා මු තොප්පිය දා ගන්නවා පිල් මාරු කරනවා. රෙද්ද අදිනවා. රෙද්ද ගලවනවා කලිසම අදිනවා. කලිසම ගලවනවා අමුඩේ ගහනවා. පිල මාරු කරනවා. හෙළුවෙන් යනවා. මිනිස්සු හූ කියනවා. මූ නටනව රිලා පැටියෙක් වගේ.