මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි.. නොනවතින අත්පොලසන් ඔ්ල්වරසන්..[Video]
March 24, 2019 at 12:02 am | lanka C news![මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි.. නොනවතින අත්පොලසන් ඔ්ල්වරසන්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/dayas.png)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප්‍රතිචාර හිමිවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.
Oww ithin serama demelluyi ….hambayoyi form karanwaa unge chande ganna…… oya eka demala nayakayekwath sinhalen ape minissunta deyak karanwada ..kiyanawada…..me para haththa ainhalayatama thamayi kelawanne….!!! mun ekekutawath chande denna epaa….!!!
දෙමළ සිංදු කියන ගමන් ඒ අයට සිංහල බාෂාව ඉගන ගන්න කියන්න අමතක වෙලා
දේශපාලනේ මොනවා උනත් “සින්දු කියන මාළුවන්ටත්” බිඳුණු හිත් හදන්න පුළුවන් වේවායි කියල ප්‍රර්ථනා කරනවා!
ඔය ගොං ආතල් වලට යාපනේ පොරවල් රැවටෙයි කියල හිතේ ඇති
UN HAMADAMA RAVATUNE OYA WAGE GON ATHAL WALATA THAMAI MOOLO
Very nice Dayasiri. Congrats!!!
ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බවට දැක්වෙන ස්ථාවරයේ තමා සිටින බව බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් ‘දිවයින’ට පැවසීය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් මේජර් ජෙනරාල්වරයා සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ‘දිවයින’ සමඟ පමණි.
ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ නොකළ බවට තම වාර්තාවේ දැක්වෙන ස්ථාවරය කිසි දිනෙක වෙනස් නොවන බව ද හෙතෙම කියා සිටියේය.
යුධ අපරාධ කළා කියල පාවල දීල හරි බ්‍රේස්ලට් එකක් ගන්න තියනවා නම් ලොකු දෙයක්.
What harm, these days even the National anthem is sung in Tamil.
Deiyoo Sakki