මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

February 16, 2018 at 4:40 pm | lanka C news
මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

ඒකාබද්ද විපක්‍ෂයද එක් කර ගනිමින් ඇති කිරීමට යන නව සන්දාන ආණ්ඩුවට ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා දැඩි විරෝදය පල කර ඇත.

ඒ මහතා සමග තවත් සන්ධාන ඇමතිවරුන් 5-6 දෙනෙකු මෙම ස්ථාවරයේ සිටිතැයිද වාර්තා වේ.

තමන් විරුද්ද වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති අදටද වෙනස් වී නැති නිසා තමනට රෙදි ඇදගෙන ඔහු සමග එක්විය නොහැකි යයිද මහ ලේකම්වරයා කියා ඇත.

කෙසේ වෙතත් තමන් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන්නේ නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

163 views

44 Comments to “මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…”

  1. Dev says:

    Thaththata maha amathi kama nodepu eke tharaha ne oya tiyenne

    Redi galopan machan

  2. Nimal says:

    Ganja Kolla

  3. Sherlock Holmes says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබ්බ අන්තිම ගෞරවය පවා නැති වුනේ මේ වගේ ශත පනහේ රස්තියාදුකාරයේ පක්ෂෙ වැදගත් තනතුරු වලට පත් කරලා… ගංජා රස්තියාදු කාරයෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ??? අනික මූට ජන බලයක් තියෙන එකෙක්ද? ගිය පාර යන්තං ලිස්ට් එකේ අන්තිමට එල්ලිලා ආවා….එන පාර චන්දෙන් උඹ ගෙදර හොඳේ…………… උඹලා වගේ එවුන්ව ඉස්සුවේ සිරිසේන තමයි මහ ලේකම් කම දීලා… තමන්ගේ හිතම දන්නවානේ තමන් ඒ වගේ තනතුරකට කොහොමත්ව සුදුස්සෙක් නොවෙයි කියලා….. you have no control over these decisions…cos these are ours

  4. NAK says:

    You have one other option. GO HOME!!!

  5. Banda says:

    Tho mokata abiyoga Kalath thoo and walin elawala iwarai nariyo.kochchara huu kiwath akulagena palayan

  6. sevaka grama says:

    Thamuseth Minhekda aise ganja suruttuwak gahagena hitin paw nodi

  7. තට්ටයා මොට්ටයා says:

    තාත්තගේ නම කන මොට්ට තට්ටයා.

  8. kate says:

    Pala Yako Yanna Handigavila UNP Ekatama. Me Rate Janathawata Umba Ona Naha. Umbe Openions Onath Naha Nariya.

Main News