මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

February 16, 2018 at 4:40 pm | lanka C news
මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

ඒකාබද්ද විපක්‍ෂයද එක් කර ගනිමින් ඇති කිරීමට යන නව සන්දාන ආණ්ඩුවට ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා දැඩි විරෝදය පල කර ඇත.

ඒ මහතා සමග තවත් සන්ධාන ඇමතිවරුන් 5-6 දෙනෙකු මෙම ස්ථාවරයේ සිටිතැයිද වාර්තා වේ.

තමන් විරුද්ද වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති අදටද වෙනස් වී නැති නිසා තමනට රෙදි ඇදගෙන ඔහු සමග එක්විය නොහැකි යයිද මහ ලේකම්වරයා කියා ඇත.

කෙසේ වෙතත් තමන් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන්නේ නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

283 views

44 Comments to “මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…”

  1. Ranjan says:

    The attitude of Politicians like Duminda should change. Always the country should come first. Personally I don’t think people do care whether Duminda wear’s clothes or not as there are bigger problems in the country than his clothes.

    • Amda says:

      An uneducated, low class idiot won’t change his attitude. We, Voters should wipe him off from the field of politics for good. Coz he is a liability to his party and the country.

    • Dandy says:

      Well said who cares about Duminda’s likes and dislikes,country comes first,this is the man who pays millions for a unoccupied building belonging to a film star, living in a glass house and throwing stones. shame on you, country before self.

    • Dandy says:

      Well said who cares about Duminda’s likes and dislikes,country comes first,this is the man who pays millions for a unoccupied building belonging to a film star, living in a glass house and throwing stones. shame on you, country before self.never made a comment on this page before so it is not duplicate.please add comment.

    • Maithri says:

      Who are you to say like that , People voted him because they respect his policies. You just leave everything and go home . If can not bow the mandate. What you have done nothing. Completely destroyed the agriculture sector. Change your attitude and learn to respect mandate. This is not your parents property. Masses contribute to maintain you and your team. You can not take your own decision. You with sira go home . People has already rejected

  2. වාසනා says:

    මලක් ගහල හඳ දිහා බලාගෙන හිටපන් බන් දඟලන්න ඇතුව

    • තුෂාර ගුණසිංහ says:

      මම කියුවා ළමයි
      එන පොට හොද නැ… පාරට බහින්න ලැස්තිවෙන්න

  3. Jabos says:

    උඹේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා නේද චන්දෙන් ගූ වෙන්න පැරදුනේ.දැන්වත් මහින්ද මහත්තයට දණගහලා වැඳලා සමාව ගනින් හුජ්ජ කොල්ලා.

    • Amda says:

      සමාව ගත්තත් නැතත් මූව ආපහු බාර ගන්න බෑ…හොඳේ.
      මම නිවුස් බලන එකත් නැවැත්තුවා මේ මුස්පේන්තු මූනු නිසා.

      • Asaranaya says:

        මට නම් ඉවසුම් නැහැ ගන්ජා දුමියට ජොනි බට්ටෙකුගෙන් සන්ග්‍රහයක් කරන කම්, මුගේ පාන්සකූලය සූදානම් කලානම්

    • Andare says:

      it doesnt matter whether he apologizes or not. Podu Jana Peramuna shouldnt take such good for nothing idiots back.

  4. Soththi Maatin says:

    oya yakage redi galavila godak kal.

  5. සමන් says:

    ඔහු හරිද වැරදිද කියන්නට නොයමි. නමුත් ඔහුගේ මතය අගයමි. ප්‍රාදේශීය සභා චන්දයකින් රජයක් වෙනස් කරනට දත කන ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. වසර දෙකකින් ඒකාධිපති මැර පාලනයක් අමතකව නැවත එම දුර්ජන පාලනය ගෙන ඒමට රුකුල් දීම මොනතරම් පාපයක්ද? මේ දත කන්නේ මයිත්‍රිගේ දේශපාලනය අහවර කිරීමටය. මේ දත කන්නේ තමන්ගේ දෑස ඉදිරියේ ඇති නඩු අහවර කර ගන්නය . මේ දත කන්නේ නැවතත් ජාත්‍යන්තරය තුල හුදකලා වීමටය. නොදුරු දිනක සිම්බාබ්වේ වීමට දත කන ශ්‍රී ලාංකිකයන්ට මාගේ හද පිරි ශෝකය.

    • NGO SAMAN says:

      SAMAN go to hell you basted.

    • don katugampala says:

      this man is a real “manda buddika” person.

    • Nimal says:

      Well said!

    • අනේ ගොනෝ says:

      උඹ ගෙදරට මලු ඔතාගෙන එන පත්තරේ හරි කියවපන්. එතකොට ඔය ගතිය මගහැරිලා යාවි. චන්දයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනයේ ක්‍රියාකාරකම් ඇගයීමකට ලක්කරන මිම්මකි. එම ප්‍රතිපලය මත එම ප්‍රතිපත්ති දිගටම පත්වාගෙන යනවාද නැද්ද කියන කාරණාව තීරණය වෙයි. පාලනයේ වෙනස්කම් තීරණය වන්නේ ඒ මතයි.
      අර මොටිසොරි යන උඹේ දරුවාගෙන් අහල බලපන්.

    • Andare says:

      mentally retarded Saman

    • vishnu says:

      සමන් උඹල හරියට මල පෙරේතයො කුම්බාන්ඩයෝ වගේ
      එලවන්න දුම්මල ගහන කොට මොකක් හරි කියල
      හැංගෙනවා

  6. Talga.Dayasiri says:

    දුමින්දලා එ.ජා.ප.යේ කෝටි දහයේ ලන්සුවට යට වුනාද? රට ගැන නොසිතා මුදලට වහල්වී ක්‍රියා කිරීම මෙලොව පරලොව දෙකෙහිදීම දරුණු විපාක ලැබෙන්නකි. දෙවරක් හිතා දේසද්‍රෝහීන් වීමෙන් වලකිනු.

  7. sabithaaa says:

    ඔයා වෙන අය එක්ක එක් වෙන්න එපා. බිල්ඩිම මගේ නෙ වස්තුවේ.කළු සුරුට්ටුව අරන් මෙහේ එන්න.

  8. puncha says:

    Kohomath redi thamunnanselage feb 10 galewwane.

  9. දෙන්න එපා දුමිය උඹ හරි කොහොමෙන් හරි ගේම දීපන් 2020 වෙනකම් ආංඬුව ගනිල්ලා නැතිනම් හවුල් ක්‍රමය ඉදිරියටම ගෙනියමන් රනිලා අයින්කර ?????

  10. kamalasirikuruwita says:

    ඉතින් රෙදි ඇඳගෙන බැරි නම් හෙලුවල්ලෙන් වරෙන් . ලජ්ජා නැති උඹලට ගමේ මිනිස්සුම කොහොමත් හු කියන එකනේ. පේනවනේ උඹට ගමෙන් ලැබුන සපෝර්ට් එක. ගමෙත් පරාදයි, ආසනෙත් පරාදයි. හැබැයි මෝඩ කමට පොර ටෝක් වලින් අඩුවක් නැහැ. අනේද කියන්නේ

Main News