මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

February 16, 2018 at 4:40 pm | lanka C news
මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…

ඒකාබද්ද විපක්‍ෂයද එක් කර ගනිමින් ඇති කිරීමට යන නව සන්දාන ආණ්ඩුවට ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා දැඩි විරෝදය පල කර ඇත.

ඒ මහතා සමග තවත් සන්ධාන ඇමතිවරුන් 5-6 දෙනෙකු මෙම ස්ථාවරයේ සිටිතැයිද වාර්තා වේ.

තමන් විරුද්ද වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති අදටද වෙනස් වී නැති නිසා තමනට රෙදි ඇදගෙන ඔහු සමග එක්විය නොහැකි යයිද මහ ලේකම්වරයා කියා ඇත.

කෙසේ වෙතත් තමන් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන්නේ නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

273 views

44 Comments to “මහ ලේකම් දුමින්ද සමග ශ‍්‍රීලනිප ඇමති පිරිසක් සන්ධාන ආන්ඩුවට විරුද්ද වේ…”

  1. Neo says:

    තනියෙන් පක්ශයක් හදාගෙන දේශපාලනෙ කරපන් එහෙනම්. පොහොර හොරා.

  2. rathne says:

    These guys are having lots of selfish political and economical expectations without thinking of future of the county and young generation. However, they must remember voters are not so foolish like past. These guys should be eradicated in the next election is prominent.

  3. eden says:

    Berawayo,
    Kohomada RW elewwada? Dan thota Saneepada, ballo?

  4. rathne says:

    These guys are having lots of selfish political and economical expectations without thinking of future of the county and young generation. However, they must remember voters are not so foolish like past. These guys should be eradicated in the next election.

  5. විජේ says:

    අනේ බං උඹේ මහලොකු ප්තිපත්ති. අැයි එතකොට අර සබීතට කුලිය ගෙවන්න බැරිවෙයි කියල බයද.

    • samuvel says:

      සබීතගේ ගාන කොහොමත් ගෙවනවා. මූ ගිවිසුමක් ගහලනේ පාවිච්චි කලත් නොකලත් ගෙවන විදියට. ආන්ඩුව වෙනස් උන ගමන් මූට විරුද්දව වැරදි ගිවිසුමක් ගසා මහජන මුදල කෝටී 70ක් පමන අපතේ ගියාට නඩුවක් වැටෙනවා. දැනටමත් එව්වට පොහොට්ටුවෙන් ලිපි ලේකන හදල තියෙන්නේ. මූට තියෙන්නේ එක දෙයයි තීරනය කරන්න.දැම්මම නඩු අහලා පොඩි දඩුවමක් ලබනවද … නැති නම් කුරුවල් කරගෙන පොලිත් සමග අලාබය ගෙවන තෙනකට පත් වෙනවද කියල.

  6. kamalasirikuruwita says:

    කවුද මේ මිනිහත් එක්ක ඉන්න, රට බෙදන ෆෙඩරල් වියවස්තාවට සපෝර්ට් එක දෙන එවුන්. දන්නා කෙනෙක් ඒ ලිස්ට් එකත් කිව්වා නම් ඒ මලහොන්තු කාලකන්නි ටික අන්දුරගන්නත් එක්ක. අපිට හොඳට මතක තියා ගන්න. අම්මප මුන්ට රටට වඩා තමන්ගේ ආඩම්බරකම ලොකුවෙච්ච හැටි . තූ : නොදකින් !!!!

  7. dula says:

    උඹලගේ රෙද්දේ මළපහ වෙලා තියෙද්දී ඒ රෙද්ද ඇඳන් ආණ්ඩු කරන බෑ තමයි. අනිවාර්‍යයෙන් ගංජා දුමියා එක්ක අර කක්කුස්සි කටා හෙවත් “අප්පච්චි මළා” ත් ඇති. පඬුවස් නුවර රිලාසිරියත් ඇති.

  8. daham says:

    meyaa hari lokkane. mayithreeta puluwan meyaata baha. modakamata beheth nathilune.

  9. පොදුජනයා says:

    තමන්ගේ ආසනේවත් දිනනන් බැරි එකා එලවපියව්.

  10. Maco says:

    Selfish Traitors resign from SLFP . Don’t disturb the country’s progress .

Main News