මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි..

September 18, 2020 at 10:40 am | lanka C news
මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි..

එක්සත් ජාතික පක්ෂයට නව මහ ලේකම් වරයෙකු පත් කරගන්නා ලෙස තමා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති තීරණය මහලේකම් ධුරයටද අලූත් පුද්ගලයන් පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

සිරිකොතේ දී පැවැති උත්සවයකට සහභාගි වූ පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

33,813 views

6 Comments to “මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි..”

  1. කවටයා says:

    බොරු පෙන

    • 😨 පිං කට්ටා😨 says:

      පන්සල්වල පිං කැටවලට සීල් තියපු එකේ විපාක…!
      දැන් විපාකයට ආදරය හිතෙනවද..??

  2. ඉරෝන් says:

    සනිල්ගගෙ ගල් කොල්ලට සිදිල වගේ..පව්…

  3. හෙලයා says:

    පරගැත්තන් සමග 19 ගෙනත් රට අස්ථාවර කල එජාපය සහ අපි යූඑන්පී හරක් මංත්‍රී හැත්ත විනාස වෙනවාමය්.

    • yuwan says:

      20 වගෙ රටට වැඩදායි පනතක් ගෙනත් 19 ඉවත් කරපු නව රජයට අපෙගේ සුබ පැතුම්

  4. Priyantha says:

    කරපු දෙයකුත් නැති නිසා අවුලක් නැහැ…ලොකු දෙයක්…