මහ ලොක්කෙක් මහින්ද සොයාගෙන ගෙදරටම එයි..
January 17, 2017 at 5:30 pm | lanka C news
අසියානු කළාපීය දේශපාලන පක්ෂ නියෝජතයින්ගේ අන්තර්ජාතික සම්මේලයේ (ICAAP) මහ ලේකම් Chung – Eui – Yong මහතා හා කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී Lee Hye Hoon අද උදෑසන විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
මෙහිදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වූ අතර මැලේසියාවේ පැවති 09 වන අසියානු කළාපීය දේශපාලන පක්ෂ නියෝජතයින්ගේ අන්තර්ජාතික සම්මේලයේ වාර්ෂික වාර්ථාව මහ ලේකම්තුමා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
මෙම සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා සහ එම දූත පිරිස මුහුණ දුන් LTTE හිතවාදීන්ගේ විරෝධතා හා අමිහිරි අත්දැකීම් පිළිබඳව ගරු මහ ලේකම්තුමාගේ කනස්සල්ල පල කලේය.
කළාපීය දේශපාලනය උදෙසා මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම සමුළුවේදී ඉදිරිපත් කෙරුණු අදහස් සහ යෝජනා වාර්ෂික වාර්ථාවේ ඇතුළත් වී ඇති බවද ඉදිරි වසරේදී ත්‍රස්තවාදය මැඩලීමට සහ කළාපීය ආර්ථික වර්ධනය පිළිබඳ (ICAAP) සංවිධානය විසින් ගන්නා ක්‍රියාමාර්ග වලට පාදක කොට ගන්නා බවද පැවසීය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් මැලේසියානු 09 වන සම්මේලනය මෙන්ම කොරියානු සංචාරයේදී සිදු වූ ද්විපාර්ෂවීය සාකච්ඡා පිළිබඳව හා කොරියාවේ වත්මන් දේශපාලන තත්වය සහ කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සඳහා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය.
– හිටපු ජනාධිපති මාධ්‍ය අංශය
huuuu maha lokkek awith hitapu gon raja saha kewatta peon widesha amathi nakiya humuwenna huuuuu
Huu …dana inna gon rajathuwala hamuwela nahane. 62L gons wana apita dukai
YAKO OKA CHANDEN PARADAWUNU MANTHREENLAGE SANGAME HUUU
Ehenam yako 20 wathawak withara chanden paraduna kenek Agamathi wela inne, thamunge asanewath dinanna bari kenek Janapathiwela inne
උපතින්ම ගොන් කම් අරන් ආ මී හරක් පැටියෙක් මෙහෙම උම්බෑ කිව්වට කවුරුත් ගනන් ගන්න එපා.මේ වගේ අයත් ඉන්න ඕන.නැත්නම් රටේ පිදුරු පුන්නක්කු අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්.
කවුරු හරි තක්කඩියෙක් වැදගත් මහත්තයෙක් ගේ නමක් යොදාගනිමින් මෝඩ කතාවක් කියනවා. තමාගේ නමින් ඉදිරිපත් වෙන්න බැරි තක්කඩියෙක් නිසය්.
yako thoge nama ape game pol kadana ekatath thiyenawa. sampurna nama wasagama ekka liyapiya
ඇත්ත, සැරෙන් සැරේ “හූ” සද්දෙත් ඇහෙන නිසා හුඟක් වෙලාවට ඌ නිවට හිවලෙක් වෙන්න පුළුවන්.
Hi… It is not a big thing ….. Don’t be Jump Up Foooool