මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ.. වාහන එකතැන හිරවේ..
July 20, 2020 at 9:11 am | lanka C news
හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ.
හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඒක හොඳයි. කොරොනා හේදිලා යයි
what a mess. this government inability.
අවුරුදු හතරහමාරක් රට ආපස්සට ගිය එකේ විපාක
මතක නැද්ද එක සැරයක් පාර්ලිමේන්තුව යට උනා
එදා ගෝඨාභය සර් තමයි කොළඹ නගරය යට වෙන එකට පිලියම් දුන්නෙ
Unp පොන්න රැන ඇවිල්ලා අවුරුදු හතරහමාරක් පු* දුන්නා මිසක් රටට කරපු දෙයක් නෑ
ඒ කාලේ සද්දෙයක් නැති උබලා දැන් හරි සද්දෙ නේද පකිෂ්
ආණ්ඩුවද වැස්ස වස්සල තියෙන්නේ? ආණ්ඩුවට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් 2/3 නෙමේ 3/3 ම දෙන්න වටිනවා. මැට්ටෝ, ගොන් කතා නොකියා සජියා දෙන පඩියෙන් පාන් කාලක් කාල නිදාගනින්, රටට බරක් නොවී. මේ ආණ්ඩුව කිරුළපන ප්රදේශයේ මුකුත් වෙනස් කරලා නැහැ. ඒ නිසා, මකුනෙක් කෑවත් ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන මන්ද මානිසකත්වයෙන් දැන්වත් මිදියන්.
අදිවේග මාර්ග සැදීමේදී හරියාකාරව ගංවතුර සැලැස්මක් නැතිකමේ විපාක
දෙමටගොඩ කොහෙද පොන්ස් අධිවේගී මාර්ග
උබ ඇවිල්ලා නැවිලා හිටපන් දෙමටගොඩ හන්දියේ අලුතින් අදිවේගයක් කප්පන්න
ආණ්ඩුවද වැස්ස වස්සල තියෙන්නේ? ආණ්ඩුවට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් 2/3 නෙමේ 3/3 ම දෙන්න වටිනවා. මැට්ටෝ, ගොන් කතා නොකියා සජියා දෙන පඩියෙන් පාන් කාලක් කාල නිදාගනින්, රටට බරක් නොවී. මේ ආණ්ඩුව කිරුළපන ප්රදේශයේ මුකුත් වෙනස් කරලා නැහැ. ඒ නිසා, මකුනෙක් කෑවත් ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන මන්ද මානිසකත්වයෙන් දැන්වත් මිදියන්. ලෝකය ගැන කිසිම දැනුමක් නැතිව නන් දොඩවන මුන් රටට බරකි.