මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ.. වාහන එකතැන හිරවේ..

July 20, 2020 at 9:11 am | lanka C news
මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ.. වාහන එකතැන හිරවේ..

හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ.

හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

326 views
Main News