මහ වැස්සෙන් කොළඹ යටවේ.. වාහන හිරවේ..

September 9, 2020 at 8:02 am | lanka C news
මහ වැස්සෙන් කොළඹ යටවේ.. වාහන හිරවේ..

අද අලුයම් කාලයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්හි, වෝඩ් පෙදෙස, බේස්ලයින් පාර, තුන්මුල්ල හන්දිය යන ප්‍රදේශයන්හි මෙසේ මාර්ගය යට වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයන්හි දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබේ.

හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන්න ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

39,460 views

3 Comments to “මහ වැස්සෙන් කොළඹ යටවේ.. වාහන හිරවේ..”

  1. lotus says:

    Thank you 69 lks of Bulls. Now look at how we are going in Prado

Main News