මහ වැස්සෙන් 100ක් මරුට.. 110ක් අතුරුදහන්.. පන් ලක්‍ෂයක් පිඩාවේ…

May 27, 2017 at 8:40 am | lanka C news
මහ වැස්සෙන් 100ක් මරුට.. 110ක් අතුරුදහන්.. පන් ලක්‍ෂයක් පිඩාවේ…

රටපුරා දිස්ත‍්‍රික්ක 14කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 100ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ පුද්ගලයින් 110ක් අතුරුදන්ව ඇතැයි නිල තොරතුරු ඇති බවයි.

පුද්ගලයින් ලක්‍ෂ 05කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවද වාර්තා වෙයි.

50 views

3 Comments to “මහ වැස්සෙන් 100ක් මරුට.. 110ක් අතුරුදහන්.. පන් ලක්‍ෂයක් පිඩාවේ…”

  1. BigG says:

    Amathilata , Mantrilata waterproof car genath diyaw. Ara Mahinda Yapata saha uge puthatath aniwaryenma dekak genew. uta ganwathura sahanadarath diyaw rata le wilak nokara

  2. ජසයා says:

    “දේවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
    පීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ”

    යන බුදු වචනයේ ගැඹුරු අරුතක් ඇත. රජය ධාර්මිකව හැසිරීම, ලෝකයට පියෙක් බඳු වන කල්හි, සියළුම සම්පත් සහිතව නිසි කලට වැසි වසීවි. එසේනම් මේ විනාශකාරී වැස්සෙන් පෙන්නුම් කරන්නේ, අදැහැමිව රාජ්‍යය කරන කල්හි දෙවියන් පවා විනාශකාරී වැසි වස්සවන බව නොවේද?

  3. CHANDA says:

    පාලකයන් අධාර්මික වෙනකොට, ඔවුන් බලේට ගෙනා එවුන්ට මෙහෙම නොවුනොත් තමයි පුදුම.

Main News