මහ වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

June 6, 2021 at 7:28 pm | lanka C news
මහ වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

රට පුරා ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිව තිබෙන අාපදාවන් නිසා පුද්ගලයන් 16දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයන් 03දෙනෙකු අතුරුදන් වී ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 270012ක් යියිද මධ්‍යස්ථානය කියා සිටියි.

නිරිත දිග මෝසම සක්‍රීය පැවතුනද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නමුත් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැළකියුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

6,823 views

13 Comments to “මහ වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…”

  1. Dinesh says:

    මේ තරම් කරදර කාලෙක වුනත් ආණ්ඩුව අපේ මිනිස්සු ආරක්ශා කරගෙන රට ගෙනියනවා අපහසුකම් මැද්දේ වුනත්. විපක්ෂෙ උන් මෝඩ මාතෘකා අරගෙන ඒ වැඩ පිලිවෙක කඩාකප්පල් කරනවා

    • kamal says:

      ඇත්ත හැබැයි විපක්සේ උන් තව තව මිනිස්සුන්ට එපාම වෙනවා. මෙචිචර දේවල් උනා විපක්සේ එක ප..යෙක් සත 5ක දෙයක් කරාද දුන්නද කියන්ඩකෝ උන්ගේ වැඩ කටින් බතල කියලා ඔප්පු වෙලා ඉවරයි

    • Patali says:

      ලංකා ඉතිහාසේ අපේ රට මුහුණ දීපු ලොකුම ඛේදවාචකය වුනු සුනාමියෙන් අපේ රට විනාශ වෙලා තිබුනු කාලේ ,කොටි ශක්තිමත් වෙලා කොළඹ බෝම්බ පුපුරන යුගයක රට භාර ගනිපු මහින්ද, ගෝඨාභය ජනාධිපතිතුමාලා යුද්ධය ඉවර කරලා රට සංවර්ධනේ කලා විශාල වශයෙන්. රටේ කිසිම ප්‍රශ්නයක් නොතිබුනු වෙලාවක බලයට ආපු යහපාලන ආණ්ඩුව කිසිම වැඩක් නොකර ඒ රට කාල දැම්මා. ආයෙත් අමාරු කාලෙක රට බේර ගන්න මහින්ද , ගෝඨාභය ජනාධිපතිතුමාලා බලයට පැමිනීම අපේ වාසනාවක්. සජිත් දිනුව නම් මේ වෙද්දිත් කොරෝනා වලින් අපි මැරුනු තැන් වල පැලවුනු ගසුත් කපලා බදූදීන් මුස්ලිම් ජනපද හදලා

    • Lol says:

      Kalin ham gayiyo kiwwe anduwala, palakayage muspenthu Kamata mewa wenawa kiyala , Dan ehema nadda ? 😂😂😂

  2. දුශ්ශීලයන් පලවා හරිමු says:

    එහෙන් කොරෝනා , මෙහෙන් ගංවතුර… කන්න දෙයක් ගන්න පුළුවන් වාහනයක් එන සද්දයක් ඇහෙන්නෙ නෑ පන්සලේ ලවුඩ්ස්පීකර් ගෝරණාඩුවට… උදේ හවස බෙරිහන් දෙනවා ඉවරයක් නෑ.

    • Dharshana Abeykoon says:

      අපෝ කාලකන්නියා කන බනේම තමයි රටකට හරියිද මෙි වගේ කාලකන්නි ඉන්නකමි

    • Dilith says:

      එහෙන් කොරෝනා , මෙහෙන් ගංවතුර..මෙහෙන් මුගේ ඇඩියාව

    • Silva says:

      නෝනව පාරට යවපං

    • Tikka says:

      මුලු ගමම පිරිත් හඩින් අවදිවෙනවා කොචිචරක් හිතට සහනයක්ද ගෙදර ඉන්න හින්දා නිවි සැනසිල්ලේ බන පදයක් පිරිත් ටික් අහලා හිත නිවා ගන්ට පුලුවන් අනේ හැමදාම මෙහෙම තියෙනමි

  3. Pasil baka says:

    Me tharam Rate minissu apahasuthawayata path karapu kalakanni aanduwak thibilama Naha , wena ratawala nayakayi eka ayek marunama duk wenawaa…? Nandasenata kisima gaanak naha … hitiyath naha wage… kuddoyi , apathayoyi jathika prakasha nikuth karanne…? Ekek ayema awith horaa kaala kaala uge ratata panala giyaa…! Me wage kalakanninta ayema wathawak ahuwenna epaa

  4. Love nature says:

    සැම රජයකින්ම පරිසරය විනාස කිරීමේ විපාක.

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  6. වැඩිවැඩියෙන් බලාපොරෙත්තු වන්න..! says:

    උත්‍රදුවයේ “තෙල් කැනිම සදහා” බටහිරයන් ”ඵයාර් සොල්” නමින් ඹවුන් හදුන්වන ද්‍රව්‍ය දිනපතා ගුවන්යානාමගින් ගුවනට මුසුකරමින්, සහ ‘හාර්ප් නැමැති ක්‍රමවෙදයක් හරහා වායුගොළයේ උෂ්ණතවය සීග්‍රලෙස ඉහල නංවා.උත්‍රද්‍රවයයේ අයිස් තට්ටුව සීග්‍රලෙස දියකරනු ලබයි.

    මෙය සැබැ සවභාවික දේශගුණික /කාළගුණික විපර්යාශයන් නොවනබව අවධාරනය කරන්නෙමු.!

    සියළුම අධිවේග මාර්ග නිර්මාණය කිරීමේදී කොන්ක්‍රීට් කනු මත ඉදිකිරිමට සැලසුම්කරැවන් කටයුතු නොකරයිනම්, අනාගතයේදී විශාළ නායයෑම් ඡලගැලීම් සහ අලි ඇතුන්ගේ ගමන් මාර්ග සහ කළාප අධිවෙිග මාර්ග නිසා අවහිරවී අලි ඇතුන් ගම්වැදිම් වැඩිවැඩියෙන් බලාපොරෙත්තු වන්න..!

Main News