මහ වැසි-තද සුලං.. කාලගුණයෙන් අනතුරු ඇගවේ..
April 15, 2019 at 6:48 pm | lanka C news
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පලාත් රැසක ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පලාත් සදහා මෙම තත්වය දැඩිව බලපානු ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.
වැසි ඇතිවන අවස්ථාවන්හිදී තද සුලංද ඇති වන බව නිකුත් කර ඇති කාලගුණ නිවේදනයේ දැක්වේ.