මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23ම එක්වේ.. තවත් සංවිධාන 100ක්.. අදම රැස්වේ..

January 15, 2021 at 12:00 pm | lanka C news
මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23ම එක්වේ.. තවත් සංවිධාන 100ක්.. අදම රැස්වේ..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 49%ක් ආයෝජකයෙකුට ලබා දීමට රජය තීරණය කර ඇති නිසා ඊට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන අද දිනයේ වරාය වෘත්තීය සමිති රැස්වී තීරණය කිරීමට නියමිතය.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ මෙම කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළ හොත් සයිටම් ආයතන යෝජනාව පරාජයට පත් කළ ආකාරයටම මෙයද පරාජයට පත් කරන බවයි.

මෙම සටන වෙනුවෙන් දැනටමත් වරාය වෘත්තිය සමිති 23ම ඒකාබද්ධ වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අසූවක් හා මහාසංඝරත්නය ආගමික නායකයන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවා ඇති බවත් ඔවුහු කියා සිටිති.

නැගෙනහිර පර්යන්තයේ 100%ක අයිතියක් වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔවුහු කියා සිටිති.

44,611 views

36 Comments to “මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23ම එක්වේ.. තවත් සංවිධාන 100ක්.. අදම රැස්වේ..”

  1. Randy says:

    invester kenek invest karanata kamathi naththam oya udgoshanaya karana un tiken padi kapala salli walin oka haduwanam hari

    • බයියා says:

      කුහක ජෙප්පො වැඩ පටන් අරං. කුහක ජෙප්පොයි ගොං ටොයියොයි කර අඹල කුඹුරු හාන්න ගන්න ඕනෙ

  2. Hudson says:

    Great, dont let Retard brought from US to sell the country.

    • Spirit says:

      වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති වලට ජය වේවා!!! ..රට ආරක්ෂාකිරීමට ධෛර්ය ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා!!! …රට ජාතිය රැකගැනීමට හෙළයින්ට හැකිවේවා !!! වසර 5 රට පාලනයට පැමිණෙන දේශපාලකයින්ගේ අවැඩ වලින් රට ආරක්ෂාකිරීමට සියලුම ජනතාව එක් වේවා
      මෙතෙක් කල් වසර 71 රට පාලනය කිරීමට පැමිණි දේශපාලුවන් සහ පක්ෂ වලින් රට ජාතියට සිදුවූ විනාශය නැවත ඇති නොවීමට හෙලයිනි පෙරට වරෙව් …
      නිහඩව බලා නොසිටිව් …අපේ සම්පත් රැක ගනිව්

  3. වයි දිස් කොලවෙරි says:

    නියමායි

    වරායෙන් 49%ක් දෙන්න නම්, ආයෝජනය කරණ මුදල අවමවශයෙන් වරායේ මුලු වටිනාකමින් 49%ක් වත් විය යුතුයි.

    එම මුදල ලැබුණු පසුයි ගිවිසුම් අත්සන් කල යුත්තේ.

    දූපතක් වන අපේ රටේ, වරායක වටිනාකම මිල කල හැකිද???

    • ක්‍රිමිනල් says:

      එදා ගොං බෛයො…
      …………………………..
      අන්න චිනෙට හම්බන්තොට විකුනලා , අපේ නායකයො ආපූ ගමන් චීනෙට පුපට ගහලා හම්බන්තොට ගන්නේ.එක බිං අගලක් දෙන්නෑ අපේ ස.
      අද ගොං බෛයො..
      ……………………………….
      චිනෙට දිලා ඉවරයි ,යහපාලනේ ගිවිසුම කැන්සල් කරන්න බෑ.
      යහපාලනේ ඉන්දියාවට වරාය විකුනලා ,එ ගිවිසුම් කැන්සල් කරන්න බෑ ,
      නැ.පර්‍යන්තය අපිට 51 ක් තියෙනවා , ගොං ටොයියන්ට ජෙප්පො දන්නෑ ,අයොජනයන් ගේන්නේ කොහොමද කියලා.

      මී හරක් බෛයෙක් වරාය ගැන කතාකරන්න ආවොත් පැත්තකට කතාකරලා හිල් වෙන්න ටොක්කක් ඇනපං ,චූ පොඩ්ඩක් යන්න අමුඩේ.

      • බයියා says:

        මෙන්න ඇවිල්ලා. අර රංජා හිරේ ගියත් පාර්ලිමේන්තු එනව කිව්වෙ මේ ගොං ක්‍රිමිනලා නේද ?

  4. Modaya says:

    If you want money to expand the Operation then list it on the Colombo Stock Market… If you are trying to balance geopolitics then we will have to invite India and also Japan. We should have known these before we invited China to set up the new Jetty.

  5. Banda says:

    This is why RW wanted Japan too in the mix… To control China get India. ..to control both China and India get Japan too…

  6. Ammata discey discadey says:

    නියමායි,නියමායි,නියමායි
    නිහඩව බලා නොසිටිව් …අපේ සම්පත් රැක ගනිව්🙏🙏🙏🙏🤪🤪🤪🤪🧐🧐🤮🤮🤮😡😡😡😡😜😜😜😝😝😝😛😛😛

  7. සුදු මහත්තයා says:

    වාරායේ සේවකයන්ට 49% කොටස් ලබා දි වාරාය දියුනු කර එහි ලාබය සේවකයන්ට ලාබා දේන්න , 🤣🤣🤣

  8. Dikman Aiyya says:

    ….where were all these People when they were selling Hambanthota Port,…BTW,….GOTA doesn’t like thugery,…better to have a dialog…and find a solution…this deal was done by YAHAPAALANAYA…with the Indian Govement…

  9. Jagath says:

    බොරු දේශප්‍රේමී ආණ්ඩුව ගෙදර යවන්න සියල්ලෝ එකතු වෙව්……… ජයවේවා ජයවේවා!!!”

  10. deshapremiya says:

    පැණි බයියන්ටත් මාර වැඩේ උනේ ..දැන් උන්ට පශ්චත්භගාය මහලා බඩ යන්ඩ බේත් දීලා තියෙන්නෙ

Main News