මහ සුලගෙන් පසු තවමත් විදුලිය නෑ.. විදුලියෙන් විශේෂ නිවේදනයක්..
December 1, 2017 at 12:40 pm | lanka C news
පෙරේදා දිනයේ ඇති වූ දැඩි සුලං තත්වය හේතුවෙන් එම තත්වය බලපෑ ඇතැම් ප්රදේශයන්ට තව දුරටත් විදුලි සැපයුම ලැබී නිති බව වාර්තා වෙයි.
මේ නිසා ලංකා විදුලි බල මණ්ඩලය විසින් එම ආපදාවෙන් විදුලිය බිද වැටුනු ප්රදේශ පිලිබද දැන්වීම සදහා දුරකථන අංක හඳුන්වා දී ඇත.
විදුලිබල අමාත්යංශය – 1901
ලංකා විදුලිබල මණ්ඩලය – 1987
LECO – 1910
කළුතර/රත්මලාන – 0114418418
දකුණු පළාත – 0714238623
යන දුරකථන අංක ඔස්සේ විදුලි බිද වැටීම් දන්වන්නැයි මණ්ඩලය ඉල්ලා සිටී.
These numbers are always engaged. Bullshit.
Parata gasak wateema nisa light kanuwa samaga widuli cable parata watee atha.
Mandalaya kiyanne gas kapanna allanna epa current eka ati kiyala.
Namuth dina dekak tisse line eka off karanneda natha.
Widuliya nati eka wenama deyak.
Pare current eka tibila minissunta mona hari unoth kachal mandale waga kiyanawada.
Munta pissu private kara nam hari okkoma