මළඹේ පුද්ගලික රෝහල රජයට පවර ගනී..

March 6, 2017 at 3:25 am | lanka C news
මළඹේ පුද්ගලික රෝහල රජයට පවර ගනී..

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නේ යයි සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.

‘අපි ඒ රෝහල ආණ්ඩුවට ගන්නවා. ඔතන තියෙන්නේ රෝගීන්ගේ අඩුවක් විතරනේ. වැදගත් වෙන්නේ ප්‍රමිතියයි. සියළු පහසුකම් තිබුනත් රෝගීන් නෑ. නමුත් ආණ්ඩුවට ගත්තාම රෝගීන් පිරෙනවා ඕන තරම්’

39 views

18 Comments to “මළඹේ පුද්ගලික රෝහල රජයට පවර ගනී..”

  1. ඉරාන් says:

    අමුතුවෙන් පවරගන්න දෙයක් නෑ. ගත්ත ණය ගෙවාගන්න බැරුව ඕක දැං බැංකුවලට සින්නවෙන්නයි යන්නෙ.දැං හදන්නෙ ජනතා බදුමුදලින් ⁣සයිටම් කියන එළහරකට කන්න දීල සක්විති නෙවිල්ට සල්ලිත් අරගෙන නිකම්ම කිරිටිකත් දොවාගන්න දෙන එක!
    කොහෙවත් ඉන්න වංචාකාරයෙක්ට ලාබගන්න තවත් ජනතා මුදල් වියදම් නොකර දැංවත් රාගම වෛද්‍ය විද්‍යලය වගේ මුළු ආයතනයම රජයට පවරගෙන ඇත්තටම දශමෙන් මෙඩිසින් මිස්වුණ හැමෝටම යන්න පුළුවන් තැනක් කරන්න!ඒ කියන්නෙ කොහෙවත් ඉන්න සක්විති ගනයේ වංචාකාරයෙක්ට සල්ලි ගෙවන්න ඕන නෑ, රජයටම(මුළු රටවැසියාටම) කිරි ටිකත් හම්බවෙනව.

    • බන්ඩයියා says:

      අන්තරේ උනුය් කාලෝලය් දැන ගන්න ඔිනා ලංගම වත් කොර ගන්න බැරි රජයට අධ්‍යාපන බිස්නස් එක කොහොමත් කොරන්න බැහැ කියල. ඒනිසා කවුරැත් එකතුවෙලා කලයුත්තේ සය්ටමේට පුප්පල තොප්පි දමන එක නෙවෙය් වෛද්‍ය සභාවේ නිර්නායකයන්ට අනුව ක‍්‍රියාත්මක වන්න සය්ටමේට උදව් කරන එකය්. ප්‍රමිති නියම කරල රජය ඒවා අධික්ෂණය කරන එකය්.
      අද රටේ දැවෙන ප්‍රශ්ණෙ සයිටමේ නෙවෙය් යකුනෙ යහපාලන බැඳුන්කර සහ මගඩි සහ අවනීතිය සහ ‘යහපාලන’ ගොන්කන් නිසා අායොජකයො රට හැර ගිහින් රටේ අාර්තිකය කම්බස් වෙන එකය්.

    • Disce aut descede says:

      අනේ උඹල වගේ මොල කාරයෝ තමයි අන් තරේ ඉන් න ගොන් දොස්තරල .
      යකෝ පවර ගත්තම මහජනතාවගේ මුදල් මුදලාලිට යනව​. ඉන් පස්සෙ වසරක් පාසා කෝටි ගානක් බදු මුදල් වැයවෙනව​.
      දැන් තියෙන ඒවත් කර ගන්න බැරුව නහින රජයක් මේක පවර ගත්තොත් ඒකත් විනාසයි. ඒක වත් තේරෙන්නෙ නැති උන් තමයි සයිටම් පවර ගනු කියා තප්පුලන්නෙ.

    • අනාගත සයිටම් ඩොකෙක් says:

      බන්ඩයියා,Disce aut descede අපි වෙනුවෙන් බොහොම විශිෂ්ට විදියට කඩේ යනවා සෑහෙන කාලෙක ඉඳලා. ඒකට බොහොම තැන්කියු වේවා. ඉක්මනට උඹලගේ විස්තරයි, account numbers, මේ කොමෙන්ට්ස් වලට links email කරපල්ලා අපේ නෙවිල් සර්ගේ email address එකට (info@nfth.lk). අපි උඹලට හොඳට සලකන්නම්.

  2. asaranaya says:

    පළමු රෝගියා මොන්ටිචෝරි චතුරයාගෙ කුනු දතා නොහොත් අවජාතක පියානෝ (සන්ගීත භාන්ඩයක් නොවේ) වේවා කියා මා පාර්තනා කරනවා

  3. බබානිස් says:

    සක්විති ගනයේ ⁣වංචාවක් ප්රෝඩාවක් වෙලත් තවමත් මේ හොර ගුබ්බෑයමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන එකයි පුදුමය!ඇයි රෝහලත් පවරගෙන නෙවිල් මුදලාලිට තව කෝටි එකහමාරකුත් ගෙවන්නේ?මුළු අායතනයම රජයට අරගන්න!!!

  4. wijebahu says:

    this is a beautiful building. may be a good idea, run it like J’pura Hospital with Pvt government combine and Chase those GMOA mafia away. now those buggers have to complain about something else.

    • අනාගත සයිටම් ඩොකෙක් says:

      wijebahu, අපි වෙනුවෙන් බොහොම විශිෂ්ට විදියට කඩේ යනවා සෑහෙන කාලෙක ඉඳලා. ඒකට බොහොම තැන්කියු වේවා. ඉක්මනට උඹලගේ විස්තරයි, account numbers, මේ කොමෙන්ට්ස් වලට links email කරපල්ලා අපේ නෙවිල් සර්ගේ email address එකට (info@nfth.lk). අපි උඹලට හොඳට සලකන්නම්.

  5. බෙම්පියා says:

    තමංගෙ ලේලි⁣ට ඩිග්‍රිය දෙන්න බංකොලොත් ආයතනයක් රජයට අරං හොරෙක්ට කෝටි එකහමාරකුත් දෙන්න කියන අමුතු මිනිස්සු ඉන්න පට්ට සිරා රටක් බං මේක..

  6. රසංග says:

    මෙච්චරකල් කරපු මගඩි හොඳටම ඇති.තවත් පිස්සු කෙලින් නැතුව දැංවත් ඔය මුළු ආයතනයම රජයට පවරාගන්න.

  7. Gamarala says:

    Kalukadayata leddu dennam. Profit eken APItah malla kare. Who is the shereholders of this Saitem? Seems to be gonella, rajita and
    SB.

  8. sasi says:

    මෙවන් වැඩකට නැති රෝහලකට තමා අපේ සාදාරණ සමාජේ සෝබිත හිමි ට ප්‍රතිකාර කීරීමට ඇතුල් කලේ .
    සෝබිත හිමිගේ අපවත් වීම ගැටලු සහිතයි , සෞකය ඇමතීම පිලිගන්නවා රෝහල ප්‍රමිතියට නැතිබව .
    අහෝ සෝබිත නොදුටු මොක් පුර.

  9. sarath says:

    what about many sick people at current parliament student could easy go there for practice

  10. අනාගත සයිටම් ඩොකෙක් says:

    මමත් ළඟදි passed out වෙච්ච batch එකේ සයිටම් ඩොකෙක් තමයි. ඇත්තම කියනවා නම් අපි වගේ හොඳ සල්ලි කාරයො විතරක් නෙවෙයි මාසෙට 50000ටත් අඩු පඩි ගන්න අර ‘හීන තිබුනට කෝටියක් – අතේ නෑ එක රුපියලක්’ සෙට් එකේ උනුත් අපි වෙනුවෙන් කඩේ යනවා දැක්කම මට නම් දැනෙන්නේ ආතල් එකක් මුසු වූ දුකක්. කොහොම හරි ඉතින් කඩේ යන එකට නම් තැන්කියු හොඳේ.

    මම දන්නවා ඉතින් උඹලා ඔහොම අපි වෙනුවෙන් කඩේ යන්නේ දැන් ඉන්න ඩොකාලට වඩා හොඳ සල්ලි පස්සේ දුවන්න තියා හිතන්නේ වත් නැති ජනතා වෛද්‍යවරු සෙට් එකක් වෙයි කියලා හිතාගෙන බව. ඒත් ඉතින් ඒක ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ සොරි වේවා කියලා තමයි. උඹලා එකෙක් වත් අහලා නැද්ද අර පරන කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්නද කියලා. තොපි හිතුවද මමත් මෙතන කෝටියක් දීලා උපාධිය අරගෙන මගේ සුපුරුදු කොළඹ නයිට් ක්ලබ් ගානේ ගිහින් ආතල් ගන්න ජීවිතේ අත ඇරලා තුට්ටු දේකේ පඩියකට මෙලෝ පහසු කමක් නැති හද්ද ඩොටේ ඉස්පිරිතාලෙක ලැගගෙන තොපිට පිනට බෙහෙත් දෙන්න මට පිස්සුයි කියලා? ඔය තුට්ටු දෙකේ පඩිය මට සතියකටත් මදි බොලව්. ඔය උපාධියට යන කෝටිය fixed deposit එකක දැම්මා නම් මාසෙට හම්බෙන පොලිය විතරක් ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ලැගගෙන ඉන්න හිඟන ඩොකෙක් ඔක්කොම දීමනා, full OT, PH ඔක්කොමත් එක්ක ගන්න පඩියටත් වැඩිය වැඩියි බොලව්. එහෙම තියෙද්දි තොපි වගේ හිඟන්නන්ට ජනතා සේවය කරන්න කට්ට කන්න තරම් *කේ අමාරුවක් මට ඇත්තේ නැහැ. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක හිටියත් ඉන්නේ අර internship එක කරගන්න කල් විතරයි. ඒකෙත් මම අනිත් උන්ගේ පානෙන් එළිය බලලා අයිස් ගහ ගහ ඉඳලා අන්තිමට කොන්සට හොඳ ගාණක් දීල අත්සන් කර ගන්නවා. ඊට පස්සේ ඉතින් මම full time private practice තමයි. හැබැයි ඉතින් ඔය අනිත් හිඟන ඩොකාලගෙන් වගේ රුපියල් 200ට නම් මගෙන් බෙහෙත් බලාපොරොත්තු වෙන්න එපා. ගාණ රුපියල් 1000න් උඩ. ඒ අස්සේ මම මගේ සල්ලියි connections එහෙමත් පාවිච්චි කරලා හොර පාරෙන්ම PG training වලටත් සෙට් වෙනවා. අර internship ගොඩ දාපු විදියටම registrar training period එකත් අයිස් ගහ ගහ ඉඳලා අන්තිමට ගොඩ දා ගෙන MD exam එකත් සල්ලි බලෙන්ම හොරාට පාස් කර ගන්නවා. PGIM එකේ ඉන්න ජානකයත් අපිට සපෝට් නිසා වැඩේ කොහොමත් ලේසියි. ඊට පස්සේ foreign training ගිහිල්ලත් අයිස් ගහ ගහ ආතල් එකේ ඉන්නවා. උන් මගේ ගැන bad report දුන්නත් ඉතින් මොකෝ? මට පුළුවන් සල්ලි බලෙනුයි දේසපාලන හයියෙනුයි board certification එකත් ගන්න. නොදුන්නොත් නඩු දාලා හරි ගන්නවා. ඊට පස්සේ ඉතින් දිගටම channeling තමයි. එදාට මගෙන් ඔය දැන් ඉන්න හිඟන කොන්සන්ගෙන් වගේ රුපියල් 1000ට බෙහෙත් ගන්න බැරිවෙයි. ගාණ කෙලින්ම රුපියල් 5000න් උඩ. ඕන නම් ඩබල් ගෙවලා පෝලිමේ ඉන්නේ නැතිව උනත් එන්න පුලුවන්. එක ලෙඩෙක් වෙනුවෙන් විනාඩි දෙකකට වඩා කාලය නාස්ති කරන්න මම ලෑස්ති නැහැ. මට ඕන සල්ලියි නම්බුවයි විතරයි. ලෙඩ්ඩුන්ට හොඳ වෙනවද නැද්ද කියන එක ඉතින් අදාල නෑ නේ. ලෙඩෙකුට කෙල වෙලා නඩු දැම්මත් මම බය නෑ මොකද නීතිය අපේ සල්ලි වලටයි දේශපාලන බලයටයි යට නිසා. එහෙම වුනොත් මම කරන්නෙ ඒ නඩුවෙන් දිනලා අර ලෙඩාට විරුද්ධව කෝටි ගානක් ඉල්ලලා counter sue කරනවා මගේ කීර්ති නාමයට හානි කරා කියලා. නඩුව දිනන එක ඉතින් ඉර හඳ පායනව වගේ විශ්වාසයි.

    ඉතින් උඹලා ඔය අපි වෙනුවෙන් කරන කඩේ යාම දිගටම කරගෙන පලයල්ලා. එතකොට තමයි මම අර උඩ කියලා තියෙන දේවල් මට අත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ පිනෙන් උඹලට ඊ ළඟ ආත්මෙදි වත් සල්ලි කාර පවුලක ඉපදෙයි.

    • Sihala Yaka - සිහල යකා says:

      හිකිස්. මෙන්න අපේ ආන්ඩුවෙ වෙන්න දොස්තරල ගෙ මොලේ තරම​.
      ලියන එක රෙද්ද ගලව ගන්නෙ නැතුව ලියන්න බැරි මී හරක් එනව අද්‍යාපනේ ගැන කියන්න​. ඕනම කෙනෙකුට තේරෙනව මේ හෑල්ල ලියපු එකා ඉන්න මානසික තත්ත්වය​.

      දැන ගනිල්ලා සයිටම් එකට එන්නෙ උඹල වගේ සල්ලි දැක්කම කෙල බේරෙන ආතක් පාතක් නැති අපතයො නොවේ. වැදගත් පවුල් වල වැදගත් ලමයි. ඒ ලමයි දන්නව වෛද්‍ය වෘත්තියේ ගරුත්වය රකින්න​. උඹල වහේ හිඟන්නො හිතන් ඉන්නෙ ඒ ලමයින්ට වාහනයක් දැක්කම, මොබයිල් ෆෝන් එක දැක්කම, ලක්සයක් දෙකක් දැක්කම මැජික් කියල​.
      උඹල තමයි රුපියලක් බෙට්ටක් උඩ ගහල තිබ්බම ඒකත් දිවෙන් ගන්න යන්නෙ.
      උඹලගෙ ගොන්තරේ මානසිකත්වයෙන් අනුන්ව මනින්න ගොහින් රෙදි ගලව ගත්ත නේද ?

      • අනාගත සයිටම් ඩොකෙක් says:

        මෙතනත් ඉතින් අපි වෙනුවෙන් කඩේ ගියාට තැන්කියු. ඔයාගේ විස්තරත් එක්ක account number එකයි මේ දාපු කොමෙන්ට් වල link එකයි අපේ නෙවිල් සර්ගේ email එකට එවුවොත් නෙවිල් සර් ඔයගොල්ලන්ටත් සලකයි.

        හැබැයි ඉතින් උඹලා කියන විදියට අපිට සල්ලි වලට පෙරේත නොවී ඉන්න තරම් නම් අපිට පිස්සුවක් නැහැ. අපේ මමීලා ඩැඩීලට අපි වෙනුවෙන් කෝටි ගණන් සල්ලි වීසි කරලා සයිටම් යවන්න, අපිට BMW එහෙම අරන් දෙන්න, අපේ නයිට් ක්ලබ් බිල් ගෙවන්න පුළුවන් වෙන තරමට සල්ලි කාරයෝ වුනෙත් එහෙම සල්ලි වලට පෙරේත වුන නිසා තමයි. එහෙම නැතිව උඹලා කියන විදියට හිටියා නම් අපිත් අද ඔය ආණ්ඩුවෙ කැම්පස් වල ඉන්න හිඟන්නෝ වගේ මෙලෝ ආතල් එකක් නැතිව දුක් විඳිනවා. අපිට ඕන ඒ මමී ඩැඩීලගෙ කෝටිපති තත්වයෙන් තවත් ඉහලට ගිහිල්ලා ප්‍රකෝටිපතියො වෙන්න. තොපිට ජනතා සේවය කරන්න කියලා පිනට බෙහෙත් දීලා කොහොමද මී හරකෝ එහෙම කරන්නේ? මට කාර් වලින් නම් වැඩක් නැහැ මොකද මට BMW 2ක්ම තියෙන නිසා. මට ඕන ඉක්මනට මේ සල්ලිවලට ගත්තු දොස්තර කම පාවිච්චි කරලා හොඳට හම්බ කරලා personal helicopter එකක් ගන්න.

        උඹ කිව්වත් නැතත් ඉතින් අපි කොහොමත් වැදගත් පවුල් වල තමයි. ඔය ගොඩේ කාලකණ්ණි වගේ අපි රෑට කාලා බීලා ගෙදර නිදා ගන්නේ නැහැ. අපේ මුළු පවුල් පිටින්ම නයිට් ක්ලබ් ගිහින් හොඳට බීලා නටලා ෆුල් ආතල් ගන්නවා. සමහර වෙලාවට මම එක ක්ලබ් එකක මගේ මමී එක ක්ලබ් එකක ඩැඩී තව ක්ලබ් එකක. ඇයි තව මම එක නයිට් ක්ලබ් එකකින් තව ක්ලබ් කීයකට මාරු වෙවී යනවද? අනික ඔය ගොඩේ කාලකණ්නි වගේ අපි අහවල් ආතල් ගන්න කසාද බඳිනකල් ඉන්නේ නැහැ බොල. අපිට නයිට් ක්ලබ් වලයි කැරෝකේ වලයි සෙට් වෙන හොඳ වැදගත් පොෂ් කෙල්ලො එක්ක යන්නේ කෙලින්ම 5 stars hotels වල rooms වලට. ඔය කිසිම වැදගත් කමක් නැති ගොඩේ හිඟන පවුල් වලින් එන හිඟන මෙඩ්ඩන්ටයි ඩොකාලටයි කොහේද ඒ ආතල් ගන්න සල්ලි. උන් ඉතින් කැම්පස් එකටම වෙලා අල වෙලා ඉන්නවා අපි හොඳට ආතල් ගන්න අතරේ.

        අනික අපේ කෙල්ලෝ, ඒ කියන්නේ අපේ අනාගත ලේඩි ඩොකාලා ගැනත් නොකියාම බැහැ. ඔය ගොඩේ හිඟන පවුල් වල චීත්ත ගවුම් ඇඳලා කොන්ඩේ ගොතලා එන මෙලෝ රහක් නැති කෙල්ලෝ වගේද බොල අපේ ඉන්න සිරා පොෂ් කෙල්ලෝ. අපේ ඉන්නේ කොටට ඇඳලා කොන්ඩේ straight කරලා tint කරලා tattoos එහෙමත් ගහලා එක කණේ කරාබු දෙක තුන ගානේ දාලා බුරියටත් කරාබු දාලා ඉන්න නියම වැදගත් විදියට හැදිච්ච පොෂ් කෙල්ලෝ. ඒ ගොල්ලන්ගේ වැදගත් කම දුරදි දැක්කත් පේනවා. ඇයි උන් ක්ලබ් වලදි අපිත් එක්ක ඩාන්ස් කරන අපූරුව. ඔය ගොඩේ කෙල්ලන්ට හිතන්න වත් පුළුවන්ද එහෙම දේවල් කරන්න.

        කොහොම හරි ඉතින් අපි වෙනුවෙන් කඩේ යන එක ඉතින් දිගටම කරගෙන යන්න. මමත් අපේ දෙමාපිය සංගමය හරහා නෙවිල් සර්ට කියන්නම් උඹලට හොඳට සලකන්න කියලා. හැබැයි මතක ඇතිව මම අර කියපු විස්තර ටික ඉක්මනටම එවන්න හොඳේ.

    • ex UNPer 2 says:

      I think anybody can understand the mentality of this fake ‘අනාගත සයිටම් ඩොකෙක්’ writer.
      Pathetic.
      Im sure this poor soul hails from very deprived background.

      • අනාගත සයිටම් ඩොකෙක් says:

        යකෝ.. මම කෝටි ගාණක් වීසි කරල ඩිග්‍රිය අරගෙන සයිටම් ඩොකෙක් වෙලා ඒ නමින් කොමෙන්ට් දාන්නේ නැතිව උඹේ මහ එකීගේ නමින් දාන්නද මට කියන්නේ? ඔව් ගොඩේ බයියෝ.. තොපි වගේ නෙවෙයි හොඳ වැදගත් සල්ලිකාර පොෂ් පවුල් වල හැදිච්ච අපි කියන්න ඕන දේ ඕන එකෙක්ගේ මූණටම කියලා දානවා. ඌ මගේ යාළුවෙක්ද සහෝදරයෙක්ද වැඩිහිටියෙක්ද ගුරුවරයෙක්ද මමී හරි ඩැඩී හරි තියා හාමුදුරුවෝ වුනත් අපිට එකයි. තොපේ ගොඩේ සමාජයේ වගේ හිත රිදෙයි අරකයි මේකයි වැඩිහිටියන්ට ගරු කිරීමයි ඔය ගොඩේ සිරිත් විරිත් අපිට අදාල නෑ තමයි. අපිට ඕන සල්ලියි නම්බුවයි විතරයි.

Main News