මාංලිගට දුන් දඬුවමට මා එකග නෑ..- මහේල ජයවර්ධන

June 29, 2017 at 3:31 am | lanka C news
මාංලිගට දුන් දඬුවමට මා එකග නෑ..- මහේල ජයවර්ධන

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාංලිගට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පනවා ඇති දඬුවම සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන අදහස් පල කරයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ මහේල තබා ඇත්තේ මෙවන් සටහනකි.

122 views

7 Comments to “මාංලිගට දුන් දඬුවමට මා එකග නෑ..- මහේල ජයවර්ධන”

  1. Asankawlk says:

    Mahaththayo, he said “can’t agree more” kiyala. Means he agrees with SLC.

    • fass says:

      “Thawaduratath ekanga viya nohaka” e kiyanne ekanga wenawa kiyana ekada?

    • Nimal Perera says:

      Pl. learn English Language thoroughly. There is a thing called Oxymoron in English Language.

  2. Ponting says:

    Mahela is agreeing. “Can’t agree more” mean there is nothing more him to agree.

  3. ඇත්ත says:

    නැති ප්‍රශ්න ඇති කර විසදීම යහපාලනයයි. නැත්නම් ජාතික ආණ්ඩුවේ ඇමතිවරැ නඩත්තු කිරීමට ජනතාව ගොනාට ඇන්දිය නොහැකි වේ..

    • Wijebahu says:

      Yako mona unath dayasiri kiyapu kathawa hari, lankawe wage bada gediyo anith team ekakawath na. munta 50k gahapuwama kakula allan watenawa.

  4. Sri lankan says:

    Moda rilaw ekak heppennepa.. lejja Nethuwa un ona benekata ringanawa..

Main News