මාකදුරේ මධුෂ්ගේ නිල් මැණික අගමැති රනිල්ට එවලා..

March 3, 2019 at 9:20 am | lanka C news
මාකදුරේ මධුෂ්ගේ නිල් මැණික අගමැති රනිල්ට එවලා..

ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් නිල් මැණිකක් අගමැති රනිල් වික‍්‍රමසිංහට ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුරණේ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තමන් පැමිණිල්ලක් ගොනු කරන බවද ඔහු කියා සිටියේය.

මධුෂ්ගේ ප‍්‍රධාන ගෝලයෙක් වන රිස්කාන් නැමැත්තා විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් විවෘත කිරීමට ගොස් ඇත්තේද අගමැති රනිල් වික‍්‍රමසිංහ බවත් එජාප මන්ත‍්‍රී මුජිබර් රහුමන්ද ඊට සහභාගී වී ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

JVP යේ වසන්ත සමරසිංහ කියන #රනිල්ට #මදුෂ් දුන්න නිල් මැණිකගැන හෙලි වෙයි..

Gepostet von Ape kelam _අපේ කේලම් am Freitag, 1. März 2019

214 views

9 Comments to “මාකදුරේ මධුෂ්ගේ නිල් මැණික අගමැති රනිල්ට එවලා..”

  1. simion says:

    කොළඹ හතේ රනීශ්, මාකඳුරේ මදූශ් සහ මාලිගාවත්තේ මුජීශ්….ත්‍රිමූර්තිය….

    • බයියෙක් says:

      බැංකු හොරෙක් කියල දැනගෙන හිටියට මැණික් හොරෙක් කියල දැනගෙන හිටියේ නෑ.
      කතාව ඇත්තද?

  2. මැදමුලනෙ මුත්තා says:

    ඔන්න කොල්ලෝ බඩු අතේ මාට්ටු!

    දැන් පුලුවන්නම් මේ චෝදනා බොරුයි කියල ඔප්පු කොරපල්ල.

  3. හැකහැක says:

    කොහොමද කිරිසුදු මිස්ටර් ක්ලීන්ගෙ වැඩ-කිඩ?

  4. Nim says:

    RANIL WA BALAYA TA
    GENAPU BAWA
    JVP YATA AMATHAKA WELA ?
    😂😂😂😂😂😎😎

  5. Critic says:

    That’s the reason why RW doesn’t utter a single word against the Drugs Lords!

  6. Ex-JVP says:

    Does Anura Kumara allow him to attack Ranil hero? Batalanda Ranil is the Hero of JVP! Wijitha Herath is a buddy of Ranil Hamu.
    Great JVP.

    • දප්පුල says:

      විජි හේරා කථානායක කරූ මයාගේ සුවච කීකරු දාසයා.

  7. Saman says:

    ජ්ව්ප් එකට දැන් වලේ වැල් නැතිව ඉන්නේ.. මේවගේ එකක් කියලා හරි අතල් එකක් ගන්න හදනවා. රටේ ඉන්න මිනිස්සු තනකොල කනවා කියලා හිතනවා ඇති..

Main News