මාකදුරේ මධුෂ්ගේ සැප දුක බලන්න අවුරුදු නිවාඩුවට දේශපාලඥයෙක් ඩුබායි ගිහින්..
April 13, 2019 at 10:24 pm | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසගේ සැප දුක් බැලීම සදහා මෙරට දේශපාලඥයෙක් ඩුබායිහිදී උත්සාහ දරා ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි.
අවුරුදු නිවාඩුව ගත කිරීමට විදෙස් ගමනාන්තයක් වෙත යන අතරමගදී ඩුබායිහිදී ඔහු විසින් මෙම උත්සාහය දරා ඇති බව සදහන්ය.
මාකදුරේ මධුෂ් මුණ ගැසීමට උත්සාහ කලේද නැතොත් එහි සිටින අමල් පෙරේරා හෝ වෙනත් අයෙක් මුණ ගැසීමට උත්සාහ කලේදැයි සදහනක් නැත.
කෙසේ වෙතත් ඔහු එම මුණ ගැසීම සිදු කලේද නැද්ද යන්න ගැන වැඩිදුර තොරතුරු සදහන් නොවේ.
චන්දෙ කරන්න සල්ලි දුන්නු උන්ට කෘතගුණ දක්වන එක හොද අවුරුදු සිරිතක් නේ.
Who is this fellow. It is good to know.
Please do not publish these unless you guys are ready to publish the name/s without any fear.
Manna Pongala nedha?